෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ටෙස්ට් පිටියට පැමිණි දිනයෙත් පිටියෙන් සමුගත් දිනයෙත් පැලදී මහේලගේ ඉරුණු තොප්පිය

ටෙස්ට් පිටියෙන් සමුගත් මහේල ජයවර්ධන අවසාන ප‍්‍රවෘත්ති සාකච්ඡාවට ආවේ දුඹුරු පැහැති පරණ කැප් එකක් පැළඳගෙනයි. ඔහුගේ මේ කැප් තොප්පිය ඔහුට ටෙස්ට් වරම් ලැබුණ කාලයේ සිහිවටනයකි. ඔහු එය කිසිවෙකුට පළඳින්නට දෙන්නේ නැතිව නිවසේ ආරක්ෂිත තැනක විශේෂයෙන් තබා තිබුණ බවද කියැවුණා. මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්න හමුවේ ඔහු ඒ කැප් තොප්පිය ගැනද කතා කළා. ඒ මෙසේය.

‘මේ කැප් එක එං කාටවත් දෙන්නෑ ඒකට ලොකු ඉතිහාසයක් තියනවා. ඒකෙ ඇතුළෙ නොම්බරයක් තියනවා. මගේ ටෙස්ට් අංකය.මේක මං අවුරුදු 15 ක් විතර පාවිච්චි කරපු තොප්පියක්. අද මං ඒක දාගෙනත් ආවෙ වටින නිසා අන්තිම පාරට මට පැළඳගන්න ලැබෙන්නෙ මේ අවස්ථාවේ.’

මහේල මාධ්‍ය සාකච්ඡාවේ දැක්වූ අදහස් හා තොප්පිය පිළිබද කතා පුවත..

 
Last edited:

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    MOKA KIWWATH KUSALWA KAPAPU EKA HARI NA HARIYA :angry:
    UTA THAWA CHANCE DENNA ONE OHOMA BA OKAWA HADANNA :(
    DAN MANASIKAWA WATILA ATHTHE :(

    THRANGAYA BOWL 40K KALA LAKUNU 20K GAHUWA WAGEDA DO
    BALL 20TA LAKUNU 40K GAHUWMA:angry:

    MAMA MEKA THARAYE HELA DAKINAWA OW

    CHANDITA CHANCE EKAK HAMBA WELA AI EKA AWLAK NA HADENAWANAM HADEI NATHINAM AI LIDE WATEI :sorry: