ටෙස්ට් පිටියට පැමිණි දිනයෙත් පිටියෙන් සමුගත් දිනයෙත් පැලදී මහේලගේ ඉරුණු තොප්පිය
ටෙස්ට් පිටියෙන් සමුගත් මහේල ජයවර්ධන අවසාන ප්රවෘත්ති සාකච්ඡාවට ආවේ දුඹුරු පැහැති පරණ කැප් එකක් පැළඳගෙනයි. ඔහුගේ මේ කැප් තොප්පිය ඔහුට ටෙස්ට් වරම් ලැබුණ කාලයේ සිහිවටනයකි. ඔහු එය කිසිවෙකුට පළඳින්නට දෙන්නේ නැතිව නිවසේ ආරක්ෂිත තැනක විශේෂයෙන් තබා තිබුණ බවද කියැවුණා. මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න හමුවේ ඔහු ඒ කැප් තොප්පිය ගැනද කතා කළා. ඒ මෙසේය.
‘මේ කැප් එක එං කාටවත් දෙන්නෑ ඒකට ලොකු ඉතිහාසයක් තියනවා. ඒකෙ ඇතුළෙ නොම්බරයක් තියනවා. මගේ ටෙස්ට් අංකය.මේක මං අවුරුදු 15 ක් විතර පාවිච්චි කරපු තොප්පියක්. අද මං ඒක දාගෙනත් ආවෙ වටින නිසා අන්තිම පාරට මට පැළඳගන්න ලැබෙන්නෙ මේ අවස්ථාවේ.’
මහේල මාධ්‍ය සාකච්ඡාවේ දැක්වූ අදහස් හා තොප්පිය පිළිබද කතා පුවත..

Last edited: