෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
10514554_10152744566036159_1119592750514688495_n.jpg
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔය වෙන මැච් එකක එකක්නෙ:eek:...මූ අපිත් එක්ක ගහද්දි මාර ෆිට් එකකින් ගහන්නෙ:angry:..වෙන රටවලට වඩා මූ ලන්කාවෙදි ගහන්න ආසයිද කොහෙද?:sorry:

    146474.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔය වෙන මැච් එකක එකක්නෙ:eek:...මූ අපිත් එක්ක ගහද්දි මාර ෆිට් එකකින් ගහන්නෙ:angry:..වෙන රටවලට වඩා මූ ලන්කාවෙදි ගහන්න ආසයිද කොහෙද?:sorry:
    ඕක ෆෝම් වෙන්නෙ අපිට ගහල :sorry:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඕක ෆෝම් වෙන්නෙ අපිට ගහල :sorry:

    ඕකා විතරක් නෙවෙයි බන්..ලෝකෙ ඉන්න හුගක් බැට්ස්මන්ලා ෆෝම් වෙන්නෙ අපිට ගහලා...විශේශයෙන්ම ඉන්දියන් උනුයි පක්කුයි..:dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕකා විතරක් නෙවෙයි බන්..ලෝකෙ ඉන්න හුගක් බැට්ස්මන්ලා ෆෝම් වෙන්නෙ අපිට ගහලා...විශේශයෙන්ම ඉන්දියන් උනුයි පක්කුයි..:dull:
    ඔව්... ගොඩක් උන්ව ෆොර්ම් කරන හොද ඉතිහාසයක් අපිට තියනවනෙ...:rofl: අල්ලපු රටෙ උනුත් කොහෙන් හරි ටුවර් එකක් දා ගනීද දන්නෙ නෑ අපිත් එක්ක :sorry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අරවින්ද යළි එංගලන්ත පිටියේ

    ලෝකයේ සුපිරිතම පිතිකරුවන් අතර සිටි අරවින්ද ද සිල්වා යළිත් එංගලන්තයේ කෙන්ට් හි දර්ශනීය පිති හරඹයක යෙදුනු බව ටොන්බ්‍රිජ් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මාටින් බැට්ලී ප්‍රකාශ කරයි.


    ලෝකයේ ක්‍රිකට් තරු බවට පත් වූ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ලෑෂිං ඕල් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරමින් මිත්‍ර තරඟයකට සහභාගී වූ අරවින්ද ද සිල්වා ටොන්බ්‍රිජ් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු හතළිස් අටක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය බවයි මාටින් බැට්ලී කියා සිටියේ.

    'හිටපු රජෙක්'

    ‘අරවින්ද කෙන්ට් ප්‍රාන්තයට ක්‍රීඩා කළ අයෙක් නිසා යළිත් ඔහුගේ පිති හරඹයක් දැක ගැනීමට නරඹන්නන් ඉතා උනන්දුවෙන් සිටියා. ඔහුට තවමත් එදා තිබුණු පිළිගැනීම ම තියෙනවා. ක්‍රිකට් ලෝකයේ හිටපු රජෙක් ලෙස සැලකෙන ඔහුට එරෙහිව පන්දු යැවීමට ලැබීම මට ලැබුණු ගෞරවයක්.’ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් මාටින් බැට්ලී පැවසීය.


    ශ්‍රී ලංකාවට ලෝක කුසලානය ගෙන ඒම සඳහා ලකුණු 42කට කඩුලු තුනක් දවා ගැනීමත් උඩ පන්දු දෙකක් ලබා ගැනීමත් නොදැවී ශතකයක් වාර්තා කරමින් තරඟයේ වීරයා වීමත් තවමත් නොබිඳුණු වාර්තාවක් ලෙස පවතී.

    මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි වුනු දක්ෂතම පිතිකරුවා අරවින්ද ද සිල්වා බව මෑතකදී කුමාර් සංගක්කාර විසින් ද ප්‍රකාශ කරන ලද බව බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් කියා සිටියේය.

    'විශ්වාස කළ නොහැකි'

    පසුගිය වසර තුන ඇතුළත ක්‍රිකට් පිත්තක් අතට නොගත් අරවින්ද කිසිදු පුහුණුවකින් තොරව ක්‍රීඩා කළ ආකාරය විශ්වාස කළ නොහැකි බවයි ටොන්බ්‍රිජ් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක පවසන්නේ.


    ‘කෙන්ට් ප්‍රාන්තයට ක්‍රීඩා කරන කාලේ එම කණ්ඩායමේ ප්‍රධානතම පිතිකරුවා වුනේ අරවින්ද. ඔහු පිටියට එන විට ක්‍රීඩා ලෝලීන් ඔහු වට කර ගත් අයුරු මට තාමත් මතකයි. ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන ඇතත් තවමත් සමරු සටහන් ගැනීමට පොරකන අයගෙන් අඩුවක් නැහැ.’ මාටින් බැට්ලී පැවසීය.

    පසුගිය දා කෙන්ට් හි පැවති මෙම මිත්‍ර තරඟයට හර්ෂල් ගිබ්ස්, ගැරෙන්ට් ජෝන්ස්, මාර්ක් ඊල්හම් ඇතුළු ලෝ පතල හිටපු ක්‍රීඩකයන් සහ තවමත් වෘත්තීය මට්ටමේ සිටින ක්‍රීඩකයන් ද සහභාගී වී තිබේ.


    BBC
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඕකා විතරක් නෙවෙයි බන්..ලෝකෙ ඉන්න හුගක් බැට්ස්මන්ලා ෆෝම් වෙන්නෙ අපිට ගහලා...විශේශයෙන්ම ඉන්දියන් උනුයි පක්කුයි..:dull:

    :dull::dull: