෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ පාර මැච් තුනම පක්කොන්ට දුවන්නම ගහන්න අපේ ‍කොල්ලන්ට දෙන්න බලන් නහොද හූවක්..
    කෝ නංගිලා මල්ලිලා එකතු වෙලා.. සද්දෙට..
    හූ :cool::cool:

    බොහොම ස්තූතියි :rofl:

    හූහූහූහූහූ...........................................
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    හූ හූ හූ
    :cool::cool:

    ඔන්න මුල්ම හූව මගෙන් :P:D
    ඔයා තමා අංක 2 :cool:
    ඔයාට මං කියන අනාවැකිය තමා...
    අපේ අය බැට් කරද්දි...ඔයා ක්‍රික් ඉන්ෆො එකේ ඒවා මේකෙ දැම්මොත්...
    ඊලගට ඕවර 3ක් ඇතුලත අපේ එකෙක් අවුට් වෙනවා :sorry:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10562965_672958349454760_3869380292292853131_n.jpg



    :rolleyes::rolleyes::rolleyes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔයා තමා අංක 2 :cool:
    ඔයාට මං කියන අනාවැකිය තමා...
    අපේ අය බැට් කරද්දි...ඔයා ක්‍රික් ඉන්ෆො එකේ ඒවා මේකෙ දැම්මොත්...
    ඊලගට ඕවර 3ක් ඇතුලත අපේ එකෙක් අවුට් වෙනවා :sorry:

    hari balamu out une nathoth uba linde paninna one :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අෆ්‍රිඩි ගැන නං කියන්නේ.. එයාට ස්පිනස්ලාගෙන් ලොකු අපලයක් තියෙනවා..:love:
    :rofl:
    na ithin ape un aniwa ekek dennek form karanawane onema series ekaka :rolleyes:


    eka newei mittoh :angry: ara kathawa aye liyanna gatta ko eka?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hari balamu out une nathoth uba linde paninna one :P
    8.gif
    යකෝ එහෙම එකක් කියලා තියෙද්දිත් තෝ මේකෙ ක්‍රික් ඉන්ෆො ස්පෑම් කරන්නද යන්නෙ..
    2.gif

    නෙද්දකිං කොනකපාල...:oo:
    තෝව අෆ්‍රිඩීගෙ බැගේජ් එකක දාලා පකිස්ථානෙට යවන්ඩ ඕනෙ :angry::angry::sorry: