෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව්... ගොඩක් උන්ව ෆොර්ම් කරන හොද ඉතිහාසයක් අපිට තියනවනෙ...:rofl: අල්ලපු රටෙ උනුත් කොහෙන් හරි ටුවර් එකක් දා ගනීද දන්නෙ නෑ අපිත් එක්ක :sorry:

    :sorry::sorry:
    mathakane giyapaara series ekedi ape un ara hafeez kiyana kabbawa form karapu hati...:rolleyes:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    අරවින්ද යළි එංගලන්ත පිටියේ

    ලෝකයේ සුපිරිතම පිතිකරුවන් අතර සිටි අරවින්ද ද සිල්වා යළිත් එංගලන්තයේ කෙන්ට් හි දර්ශනීය පිති හරඹයක යෙදුනු බව ටොන්බ්‍රිජ් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මාටින් බැට්ලී ප්‍රකාශ කරයි.

    ලෝකයේ ක්‍රිකට් තරු බවට පත් වූ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ලෑෂිං ඕල් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරමින් මිත්‍ර තරඟයකට සහභාගී වූ අරවින්ද ද සිල්වා ටොන්බ්‍රිජ් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු හතළිස් අටක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය බවයි මාටින් බැට්ලී කියා සිටියේ.

    පසුගිය දා කෙන්ට් හි පැවති මෙම මිත්‍ර තරඟයට හර්ෂල් ගිබ්ස්, ගැරෙන්ට් ජෝන්ස්, මාර්ක් ඊල්හම් ඇතුළු ලෝ පතල හිටපු ක්‍රීඩකයන් සහ තවමත් වෘත්තීය මට්ටමේ සිටින ක්‍රීඩකයන් ද සහභාගී වී තිබේ.

    BBC

    • meke scorecard ekakwath nane ban
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Mahela's last test innings was his 700th in international cricket


    Most Innings Batted
    (Test+ODI+T20I)



    782 Sachin Tendulkar
    700 Mahela Jayawardene
    668 Ricky Ponting
    651 Sanath Jayasuriya
    628 Kumar Sangakkara
    617 Jacques Kallis
    605 Rahul Dravid
    551 Inzamam-ul-Haq
    548 Steve Waugh
    539 Shivnarine Chanderpaul


    995622_791889827500848_3178749525499340811_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ පාර මැච් තුනම පක්කොන්ට දුවන්නම ගහන්න අපේ ‍කොල්ලන්ට දෙන්න බලන් නහොද හූවක්..
    කෝ නංගිලා මල්ලිලා එකතු වෙලා.. සද්දෙට..
    හූ :cool::cool:

    බොහොම ස්තූතියි :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේ පාර මැච් තුනම පක්කොන්ට දුවන්නම ගහන්න අපේ ‍කොල්ලන්ට දෙන්න බලන් නහොද හූවක්..
    කෝ නංගිලා මල්ලිලා එකතු වෙලා.. සද්දෙට..
    හූ :cool::cool:

    බොහොම ස්තූතියි :rofl:
    හූ :cool::cool:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේ පාර මැච් තුනම පක්කොන්ට දුවන්නම ගහන්න අපේ ‍කොල්ලන්ට දෙන්න බලන් නහොද හූවක්..
    කෝ නංගිලා මල්ලිලා එකතු වෙලා.. සද්දෙට..
    හූ :cool::cool:

    බොහොම ස්තූතියි :rofl:

    හූ හූ හූ
    :cool::cool:

    ඔන්න මුල්ම හූව මගෙන් :P:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ පාර මැච් තුනම පක්කොන්ට දුවන්නම ගහන්න අපේ ‍කොල්ලන්ට දෙන්න බලන් නහොද හූවක්..
    කෝ නංගිලා මල්ලිලා එකතු වෙලා.. සද්දෙට..
    හූ :cool::cool:

    බොහොම ස්තූතියි :rofl:

    whoooooooooooooooooo................... :rofl::rofl: