ඒ වුනාට උන්ගේ පඩ වැඩි..දැක්කද අරු 100 ගහල කෑ ගහපු හැටි (අල්ලට ඇහෙන්න)
upan gathiya bn ea arinna ba ewa
kohomath unge pada wadiy thama.Shakib ehema loku seen eken inne.Hathurusighe ta part dala dan 6 months banned 
ඒ වුනාට උන්ගේ පඩ වැඩි..දැක්කද අරු 100 ගහල කෑ ගහපු හැටි (අල්ලට ඇහෙන්න)
kohomath unge pada wadiy thama.Shakib ehema loku seen eken inne.Hathurusighe ta part dala dan 6 months banned 
upan gathiya bn ea arinna ba ewakohomath unge pada wadiy thama.Shakib ehema loku seen eken inne.Hathurusighe ta part dala dan 6 months banned
![]()

ඔව් උට ක්රිකට් ජීවිතෙන් භාගයක්ම banned වෙලා තම ඉන වෙන්නේ.. මතකද උ ඇට දෙක අතගාලත් banned වෙලා හිටිය..![]()



Breaking News!!
ශ්රී ලංකා පිලේ සුපිරි වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංගට එළැඹෙන 23 වැනිදා සිට පාකිස්තානු පිල සමගින් ආරම්භ වන එක්දින තරගාවලිය අහිමිවීමේ අවධානමක් පැන නැගී තිබේ.
එක්දින තරගාවලිය ඉලක්ක කරගනිමින් සිදුකරන ලද පුහුණුවීම් අතරතුරදී මාලිංගගේ කොන්ද ප්රදේශය ආශ්රිතව හට ගෙන ඇතැයි කියන ආබාධිත තත්ත්වයක් මේ සඳහා මූලාශ්ර වී තිෙරී.
මාලිංග පන්දු යවන අවස්ථාවේදී කොන්දේ ආශ්රිතව වේදනාවක් දැනෙන බැවින් ඒ පිළිබඳව තේරීම් කමිටුව අවධානය යොමුකර තිබෙන බව වත්මන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා 'දිවයින' හමුවේ සඳහන් කර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි තේරීම් කමිටු සභාපතිවරයා ඒ සඳහා අතිරේක පන්දු යවන්නකු වන ළහිරු ගමගේව කණ්ඩායමට එකතු කිරීමට පියවර ගෙන තිබෙන බවද සඳහන් කර සිටියේය.
![]()


මාලිංග වෙනුවට ලහිරු ගමගේ
hodata bowl karapu un nedda ban