෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඒ වුනාට උන්ගේ පඩ වැඩි..දැක්කද අරු 100 ගහල කෑ ගහපු හැටි (අල්ලට ඇහෙන්න :angry:)

upan gathiya bn ea arinna ba ewa :D kohomath unge pada wadiy thama.Shakib ehema loku seen eken inne.Hathurusighe ta part dala dan 6 months banned :rofl:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
38_0.jpg
 
$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    upan gathiya bn ea arinna ba ewa :D kohomath unge pada wadiy thama.Shakib ehema loku seen eken inne.Hathurusighe ta part dala dan 6 months banned :rofl:

    ඔව් උට ක්‍රිකට් ජීවිතෙන් භාගයක්ම banned වෙලා තම ඉන වෙන්නේ.. මතකද උ ඇට දෙක අතගාලත් banned වෙලා හිටිය..:lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    MOST CATCHES ( ODI's )

    Player Mats Inns Cts Max

    1.M.Jayawardana 420 415 204 04
    2.R.Ponting 375 372 160 03
    3.M.Azharuddin 334 332 156 04
    4.S.Tendukar 463 456 140 04
    5.S.Flemming 280 276 133 04

    7.M.Muralitheren 350 347 130 03
    11.S.Jayasuriya 445 441 123 03
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Breaking News!! :dull:

    ශ්‍රී ලංකා පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට එළැඹෙන 23 වැනිදා සිට පාකිස්‌තානු පිල සමගින් ආරම්භ වන එක්‌දින තරගාවලිය අහිමිවීමේ අවධානමක්‌ පැන නැගී තිබේ.

    එක්‌දින තරගාවලිය ඉලක්‌ක කරගනිමින් සිදුකරන ලද පුහුණුවීම් අතරතුරදී මාලිංගගේ කොන්ද ප්‍රදේශය ආශ්‍රිතව හට ගෙන ඇතැයි කියන ආබාධිත තත්ත්වයක්‌ මේ සඳහා මූලාශ්‍ර වී තිෙරී.

    මාලිංග පන්දු යවන අවස්‌ථාවේදී කොන්දේ ආශ්‍රිතව වේදනාවක්‌ දැනෙන බැවින් ඒ පිළිබඳව තේරීම් කමිටුව අවධානය යොමුකර තිබෙන බව වත්මන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා 'දිවයින' හමුවේ සඳහන් කර සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි තේරීම් කමිටු සභාපතිවරයා ඒ සඳහා අතිරේක පන්දු යවන්නකු වන ළහිරු ගමගේව කණ්‌ඩායමට එකතු කිරීමට පියවර ගෙන තිබෙන බවද සඳහන් කර සිටියේය.

    16-1.jpg
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    :sorry::sorry: