හිල ඇතුලෙන් බෝලෙ
ජෝක් කතා සෙට් එකක් තියනව බන්. සින්හලෙන් ටයිප් කරන්ඩ ගියාමනෙ එපා වෙන්නෙ. වැඩත් එක්ක වෙලාවක් නෑ බන්. පුලුවන් විදියට දාන්නම්. මෙන්න පලවෙනි එක එහෙනම්.
හිල ඇතුලෙන් බෝලෙ.
ඔන්න ඇම්ඩෙක් අල්ලපු ගෙදර දොරට තට්ටු කරනවලු. ගෙදර ඉන්නෙ ගෑනු කෙනෙක්ලු.
ගෑනු කෙනා දොර ඇරල ඇහුවලු "ඇයි පුතා" කියල. ඇම්ඩා කිවුවලු "මට අයිති දෙයක් ඔයාගේ ගැරෙජ් එකේ තියනව" කියල.
ගෑනි නෑම කියද්දි ඇම්ඩත් තියනවමයි කියනවලු.
අන්තිමට මුගෙ වදේ නිසාම ගෑනි කිවුවලු යමන් පෙන්නපන් උබේ තියන එවා කියල.
ගෑනියි ඇම්ඩයි ගිහින් ගැරෙජ් එකේ දොර අරිද්දිම ගැරෙජ් එකේ බිම පොඩි බෝලෙකුයි වීදුරු කෑලි වගයකුයි තියනවලු.
ගෑනි හොල්මන්ලු.
ඇයි යකො ගෑනි බෝල ගහන්නෙ නැතුව කොහෙන්ද ගෙදරට බෝල ආවෙ.
ඊට පස්සෙ ගෑනි වටෙ පිටෙ බලද්දි දැක්කලු ගැරෙජ් එකේ ජනේලෙ බෝලෙ තරම් පොඩි හිලක් හැදිල තියනව.
ගෑනිට පොඩ්ඩක් වැඩේ මීටර් උනාලු.
ශේප් එකේ ඇම්ඩගෙන් අහුවලු "කොහොමද පුතේ මේ බෝලෙ ගැරෙජ් එක ඇතුලට ආවෙ" කියල. ඇම්ඩත් ඉතින් බෝලෙ දිහායි කැඩිච්ච වීදුරුව දිහායි ඇන්ටි දිහයි බලල කිවුවලු "මගේ දක්ශතාවය තමයි ඇන්ටි. මම අර ජනේලෙ හිලෙන් බෝලෙ ඇතුලට දැම්මනෙ" කියල ඇන්ටි කට ඇරගෙන බලාගෙන ඉද්දි මූ ශේප් එකෙ බෝලෙ අරගෙනන් මාරු වුනාලු. 

හිනා ගියෙ නැත්තන් ඉතින් කරන්ඩ දෙයක් නෑ.
BUMP එකක්වත් දාගෙන පලයවු