lumia gana news dana web akak tibba aka dannawada
එහෙම නම් දන්නේ නැ. නොකිය ලුමිය නිවුස්, ටිකේ ටෙක් නිවුස් කියන ට්විටර් දෙක සහ ද වර්ජ්, වින්ඩෝස් ෆෝන් සෙන්ට්‍රල් සයිට් තමා.
lumia gana news dana web akak tibba aka dannawada
wpc nam dannawa anit awa danna na habai
එහෙම නම් දන්නේ නැ. නොකිය ලුමිය නිවුස්, ටිකේ ටෙක් නිවුස් කියන ට්විටර් දෙක සහ ද වර්ජ්, වින්ඩෝස් ෆෝන් සෙන්ට්‍රල් සයිට් තමා.
දෑනටත් ප්‍රිවිවු එක දාලා තියෙන්නෙ

ප්‍රිවිව් එකේ ලගදි අප්ඩේට් එකක් ආව.එක වෙන්න ඇති සමහර විට.
මගේ එකට අප්ඩේට් එකක් තියෙනවා/හැබැයි අප්ඩේට් කලේ නෑ තවම/වයිෆයි ගෙදර නෑනේ
අද හෙට දිහාට කරගන්න ඕනේ![]()

WP 8.1 valawath, call recording thiyanawada???

ඉරිසියායි ඌයි![]()

520 එකට ප්‍රිවිව් එක දැම්මේ නෑ.දැන් 520 වලට 8.1 ඇවිත් තියෙන්නේ ආසියාවේ එව්වටත්,උබේ එක සිංගප්පුර් නේද.
අර ප්‍රිවිව් ෆෝ ඩිවලොපර්ස් එකේ ටික එක අයින් කරල අප්ඩේට් චෙක් කරල බලපන්![]()
kollane nokia 635 ganna thiyanawada? thiyanawanam gana kiyada? thanak kiyapan

මෑලේසියා බන්

මැලේසියා තියෙනවනේ
අර ටික් එක අයින් කරල චෙක් කරල බලපන්කො....
මගේ 920 එකට ලංකාවට CYAN අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ.. ඒත් අප්ඩේට් වෙන්නේ නැහැ.. චෙක් කරාම අප්ඩේට් නැහැ කියලා කියනවා.. මම ප්‍රිවීව් එක දාලා තියෙන්නේ.. ඒක අවුලක්ද? කවුරුහරි 920ක් අප් කරාද? දන්න කෙනෙක් කියන්න...
මගෙනම් 920 නෙවෙයි තියෙන්නේ.අර preview for developers app එකේ enable ටික් එක අයින් කරල බලන්න.
මගේ 920 එකට ලංකාවට CYAN අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ.. ඒත් අප්ඩේට් වෙන්නේ නැහැ.. චෙක් කරාම අප්ඩේට් නැහැ කියලා කියනවා.. මම ප්‍රිවීව් එක දාලා තියෙන්නේ.. ඒක අවුලක්ද? කවුරුහරි 920ක් අප් කරාද? දන්න කෙනෙක් කියන්න...

bitlocker eror cn ekk nisa ..eka fix karala update eka dei lagadima...ethakan hitu... or windows phone 8 valata downgrade karala thama machan danna venne ... 
aulak nemei machan dp dapu ayata update eka pause karala thiyenne ...bitlocker eror cn ekk nisa ..eka fix karala update eka dei lagadima...ethakan hitu... or windows phone 8 valata downgrade karala thama machan danna venne ...
update eka denakan thava poddak ivasala hitapan macho...
matath thama ne mama 925