windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    පෝරිසාදයා;17058407 said:
    mama den 1.5 years use karanawa lumia 720k.. supiri aa,,, cam ekath patta,, gewana ganatath wediya watina 4n ekak,,, mama gatte 38i dubai walain,,, 2013 May,,, den gaana 28k wage..

    kohenda ban gaththe?
     
    (android ෆුකට ලේ බහින්න රිදිලා කුරු කුරු ... :rofl::rofl:

    http://elakiri.com/forum/showthread.php?t=1631037

    :rofl::rofl::rofl::rofl:

    android යනු lag වෙනවාට බියෙන් සියලු දේ off කළ smart phone එකකි
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    images
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Windows Phone Market එකේ තියෙන තවත් වටින්ම app එකක් තමා myAppFree කියන app එක. මේකෙන් ඇත්තටම කරන්නේ සමහර paid apps( බොහෝ වෙලාවට, paid නැති free app එහෙමත් සමහර වෙලාවට තියෙනවා) අපිට free of charge download කරන්න දෙනවා.. මමත් දැන් සති 3 කට වැඩි කාලයක් තිස්සේ try කරලා බැලුව මේ app එක කරන්නේ ඇත්තක් ද එහෙමත් නැත්තම් බොරුවක් ද කියල.. ඇත්තටම මේ app එක ගොඩක් හොදයි. මෙන්න link එක.. download n install it guys. try it out cheers :D
    myAppFree - http://www.windowsphone.com/en-us/store/app/myappfree/286ba4a5-33c3-489a-a5a1-8675503aadca

    :cool::cool::cool:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Me ubla dannawada 8.1 eke music player eke background ekata artist image tag karanna puluwan widihak?mpa tool 8.1 walata wada nane.a unata music hub ekata wada.music hub eka nathuwa music 1ta daganna widihak kiyapallako.
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මචංලා අන්තිම පාරට මේ උදව්වත් කරන්නකෝ. Insruance නැතුව එන ෆෝන් වල අවුලක් තියෙනවද. මම idealzlanka එකෙන් ගන්න කියල හදන්නෙ. Insurance free දෙනවා නම් ඇයි ඒකෙ අඩුවට තියෙන්නෙ.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මචංලා අන්තිම පාරට මේ උදව්වත් කරන්නකෝ. Insruance නැතුව එන ෆෝන් වල අවුලක් තියෙනවද. මම idealzlanka එකෙන් ගන්න කියල හදන්නෙ. Insurance free දෙනවා නම් ඇයි ඒකෙ අඩුවට තියෙන්නෙ.

    Eka ub theeranaya karapan mchan.mama gaththe shop eke warranty wath nathuwa.whole sale price.mage loku awlakth tibba.amber eke idan black update karanna ba.meka loke tika denekta tiyena factory fault ekak.aduma gane 4n eken cl ekakwath ganna bari wenawa gahuwama.nokia ekenwath danna hadanna.un aluth 4n dila tibba waranty untanam.mamath yawanna kalin htiya 8.1 official enakan.recovery eken gahuwa.menna dan supiriyata wada apahu.waranty ub tiranaya karapan.4n eka balagannawanam awlak na.habai uda ewa wage risk tiyei godakma kalathurakin
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ade fatta mamath oya kassiya kiyana eka ewwa ahagena win 4n epa kiyana thena hitiye ape kollonta ganna dunneth naa but ape ekekta gift ekak lebila thibuna eka use karamai therune fatta kiya sinhala font eka hita thiyenawa ube kathawa 100% aththa mamath win ehekata maru wenna one fatta
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ade fatta mamath oya kassiya kiyana eka ewwa ahagena win 4n epa kiyana thena hitiye ape kollonta ganna dunneth naa but ape ekekta gift ekak lebila thibuna eka use karamai therune fatta kiya sinhala font eka hita thiyenawa ube kathawa 100% aththa mamath win ehekata maru wenna one fatta

    ade machan , please share this in the Android fools thread
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචංලා අන්තිම පාරට මේ උදව්වත් කරන්නකෝ. Insruance නැතුව එන ෆෝන් වල අවුලක් තියෙනවද. මම idealzlanka එකෙන් ගන්න කියල හදන්නෙ. Insurance free දෙනවා නම් ඇයි ඒකෙ අඩුවට තියෙන්නෙ.

    එහෙම අව්ලක් නම් නැහැ මචං. එත් උබ ගන්න phone එක හොදට check කරලා ගනින් මචං.මෙන්න මේ thread එක බලපං මචං.. http://www.elakiri.com/forum/showth...0;න+කලින්
    මම ඔකේ කියල ඇති windows phone එකක් ගන්න කොට බලන්න ඕනි මොනවද කියල..

    අනිත් දේ තමා ඔය phone Singapore වල ඉදල තමා ගොඩක් වෙලාවට ගේන්නේ. ඕවා ඉතින් TRCSL යන්නේ නැතුව, permit, tax නැතුව අතේ ගෙන phone. ඔය phone එකක් Singapore වල ගොඩක් ගණන් අඩුයි මචං. අනිත් එක ඔය phone ගොඩක් ඒවාට එහෙන් shop warranty දෙන නිසා තමා අපේ අයත් මෙහෙ warranty දෙන්නේ. idealzLanka එකේ 1 week checking warranty, 1 year hardware + 2 year software warranty එකක් දෙන නිසා එහෙම බය වෙන්න දෙයක් නැහැ බන්..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ade fatta mamath oya kassiya kiyana eka ewwa ahagena win 4n epa kiyana thena hitiye ape kollonta ganna dunneth naa but ape ekekta gift ekak lebila thibuna eka use karamai therune fatta kiya sinhala font eka hita thiyenawa ube kathawa 100% aththa mamath win ehekata maru wenna one fatta
    :yes::yes::yes::yes::yes:
    එකනේ බන් දන්නෝ දනිති.. එල එල මචං
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Me ubla dannawada 8.1 eke music player eke background ekata artist image tag karanna puluwan widihak?mpa tool 8.1 walata wada nane.a unata music hub ekata wada.music hub eka nathuwa music 1ta daganna widihak kiyapallako.

    :sorry::sorry: මම නම් ඕක ගැන දන්නේ නැහැ මචං :confused:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මචන්ලා නොකියා ලුමියා 925 හොදයිද?මම ගන්න කියලා හිතන් ඉන්නේ?මේකේ internal memory 16 නේද?මදිද?බැටරි,කැමරා එහෙම කොහොමද?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන්ලා නොකියා ලුමියා 925 හොදයිද?මම ගන්න කියලා හිතන් ඉන්නේ?මේකේ internal memory 16 නේද?මදිද?බැටරි,කැමරා එහෙම කොහොමද?

    ඔව් මචං camera, Build quality, Performance, Battery Life, look and appearance මේ ඔක්කොම හොදයි බන්. ෆට්ට.. හැබැයි එකම අව්ල තමා memory. Only 16GB internal memory මචං + 7GB onedrive cloud storage එකක් හම්බු වෙනවා මචං. එත් ඇත්තම කිව්වොත් මදි බන්.. ලොකු games දෙක තුනක් ඒ කිව්වේ NOVA 3, GTA San Andreas වගේ දැම්මම Storage fill වෙනවා බන්.. මොකද ඒ game එකක් over 1.5GB වගේ space එකක් ගන්නවා..

    OneDrive storage එක 15GB කරා කියල news එකක් අවා. එත් තාම not confirmed. මචං උබට 930 එකකට යන්න පුළුවන් යන්න මචං. හැබැයි Storage එක Manage කර ගන්න පුළුවන් නම් ඉතින් 925 එක ගන්න ගානට වටින හොදම phone එකක් මචං. අයේ එකේ දෙකක් නැහැ මචං :yes:
     
    930 price එක කොහොමද බන්?මේ 925ට usb ගහන්න පුලුවන්ද බන්?මම නෙට් එකේ දැක්කා මොකක්හරි ෆෝන් එකට පෙන් එක ගහලා එකේ තියන සින්දු එහෙම play කරනවා?
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    machan lumia 920 yanne 925 price rangema neda?920 intrnl memory 32gb kiyala thynwane?aththada?me deke wenasa mokakda?
     
    Status
    Not open for further replies.