windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    lumia gana news dana web akak tibba aka dannawada

    එහෙම නම් දන්නේ නැ. නොකිය ලුමිය නිවුස්, ටිකේ ටෙක් නිවුස් කියන ට්විටර් දෙක සහ ද වර්ජ්, වින්ඩෝස් ෆෝන් සෙන්ට්‍රල් සයිට් තමා.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    එහෙම නම් දන්නේ නැ. නොකිය ලුමිය නිවුස්, ටිකේ ටෙක් නිවුස් කියන ට්විටර් දෙක සහ ද වර්ජ්, වින්ඩෝස් ෆෝන් සෙන්ට්‍රල් සයිට් තමා.
    wpc nam dannawa anit awa danna na habai
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    දෑනටත් ප්‍රිවිවු එක දාලා තියෙන්නෙ

    ප්‍රිවිව් එකේ ලගදි අප්ඩේට් එකක් ආව.එක වෙන්න ඇති සමහර විට.
    මගේ එකට අප්ඩේට් එකක් තියෙනවා/හැබැයි අප්ඩේට් කලේ නෑ තවම/වයිෆයි ගෙදර නෑනේ:sorry:
    අද හෙට දිහාට කරගන්න ඕනේ:rolleyes:
     
    ප්‍රිවිව් එකේ ලගදි අප්ඩේට් එකක් ආව.එක වෙන්න ඇති සමහර විට.
    මගේ එකට අප්ඩේට් එකක් තියෙනවා/හැබැයි අප්ඩේට් කලේ නෑ තවම/වයිෆයි ගෙදර නෑනේ:sorry:
    අද හෙට දිහාට කරගන්න ඕනේ:rolleyes:

    ඉරිසියායි ඌයි:oo:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඉරිසියායි ඌයි:oo:
    :P
    520 එකට ප්‍රිවිව් එක දැම්මේ නෑ.දැන් 520 වලට 8.1 ඇවිත් තියෙන්නේ ආසියාවේ එව්වටත්,උබේ එක සිංගප්පුර් නේද.
    අර ප්‍රිවිව් ෆෝ ඩිවලොපර්ස් එකේ ටික එක අයින් කරල අප්ඩේට් චෙක් කරල බලපන්:yes:
     
    :P
    520 එකට ප්‍රිවිව් එක දැම්මේ නෑ.දැන් 520 වලට 8.1 ඇවිත් තියෙන්නේ ආසියාවේ එව්වටත්,උබේ එක සිංගප්පුර් නේද.
    අර ප්‍රිවිව් ෆෝ ඩිවලොපර්ස් එකේ ටික එක අයින් කරල අප්ඩේට් චෙක් කරල බලපන්:yes:

    මෑලේසියා බන්
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔහෙ නෑ බන්

    බලමුකො
    11.gif
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ 920 එකට ලංකාවට CYAN අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ.. ඒත් අප්ඩේට් වෙන්නේ නැහැ.. චෙක් කරාම අප්ඩේට් නැහැ කියලා කියනවා.. මම ප්‍රිවීව් එක දාලා තියෙන්නේ.. ඒක අවුලක්ද? කවුරුහරි 920ක් අප් කරාද? දන්න කෙනෙක් කියන්න...
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මචංලා මං ගාව LUMIA 925 එකක් තියනවා. 100% condition. ඔන්න ෆොටෝස් ටිකකුත් දැම්මා. මේකට එක්ස්චේන්ජ් කරන්න කැමති එව්න් කියපල්ලා....

    තාම softlogic Insurance මාස 5ක් තියනවා. කිසිම අවුලක් නෑ. පිස්සු දාන්නේ නැතුව සිරාවට exchange කරන්න කැමති එවුන් දාපල්ලා. රෙප් 8 කින් සලකනවා.
    Full set with box.
    Updated to Windows Phone 8.1

    Ebay ගෙන්නපු ස්ක්‍රීන් ගාර්ඩ් 5ක් සහ ලෙදර් කවර් එකකුත් දෙනවෝ!!!

    More Info ::: http://www.elakiri.com/forum/showthread.php?t=1630643
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මගේ 920 එකට ලංකාවට CYAN අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ.. ඒත් අප්ඩේට් වෙන්නේ නැහැ.. චෙක් කරාම අප්ඩේට් නැහැ කියලා කියනවා.. මම ප්‍රිවීව් එක දාලා තියෙන්නේ.. ඒක අවුලක්ද? කවුරුහරි 920ක් අප් කරාද? දන්න කෙනෙක් කියන්න...

    මගෙනම් 920 නෙවෙයි තියෙන්නේ.අර preview for developers app එකේ enable ටික් එක අයින් කරල බලන්න.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගෙනම් 920 නෙවෙයි තියෙන්නේ.අර preview for developers app එකේ enable ටික් එක අයින් කරල බලන්න.

    හරියන්නේ නැහැ බං..
    එපා වෙනවා..
    එනකම් බලාගෙන හිටියා
    ආවමත් දාගන්න බැහැ..
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මගේ 920 එකට ලංකාවට CYAN අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ.. ඒත් අප්ඩේට් වෙන්නේ නැහැ.. චෙක් කරාම අප්ඩේට් නැහැ කියලා කියනවා.. මම ප්‍රිවීව් එක දාලා තියෙන්නේ.. ඒක අවුලක්ද? කවුරුහරි 920ක් අප් කරාද? දන්න කෙනෙක් කියන්න...

    aulak nemei machan dp dapu ayata update eka pause karala thiyenne ...:oo::baffled::baffled: bitlocker eror cn ekk nisa ..eka fix karala update eka dei lagadima...ethakan hitu... or windows phone 8 valata downgrade karala thama machan danna venne ...
    update eka denakan thava poddak ivasala hitapan macho...;)
    matath thama ne mama 925
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    aulak nemei machan dp dapu ayata update eka pause karala thiyenne ...:oo::baffled::baffled: bitlocker eror cn ekk nisa ..eka fix karala update eka dei lagadima...ethakan hitu... or windows phone 8 valata downgrade karala thama machan danna venne ...
    update eka denakan thava poddak ivasala hitapan macho...;)
    matath thama ne mama 925

    මට බලන් ඉන්න බැහැ බං.. මම දාගත්තා Nokia Software Recovery Tool එකෙන්.. දැන් අවුලක් නැහැ..
     
    Status
    Not open for further replies.