SLT 50GB Web Surfer එක ගැන පොඩ්ඩක් දැන ගන්න ඔනේ
මගේ දැන් තියෙන්නේ 35GB එක .මම බැලුවේ 50GB Web Surfer එකට මාරු වෙන්න. මාරු කරගන්න උන්ට letter එකක් දෙන්න ඔන නේද phone line අයිති කෙනා sign කර? ගොඩක්ම දැන ගන්න ඔනේ මම අද උන්ට change කරන්න කිව්වොත් මේ මාසෙට තව 15GB අදම add වෙනවද නැත්නම් ඉලග මාසේ ඉදන්ද add වෙන්නේ?

පොඩ්ඩක් ලගම තියෙන ටෙලිශොප් එකකට ඔලුව දාලා අහපන්...... 