SLT 50GB Web Surfer එක ගැන පොඩ්ඩක් දැන ගන්න ඔනේ

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    SLT 50GB Web Surfer එක ගැන පොඩ්ඩක් දැන ගන්න ඔනේ

    මගේ දැන් තියෙන්නේ 35GB එක .මම බැලුවේ 50GB Web Surfer එකට මාරු වෙන්න. මාරු කරගන්න උන්ට letter එකක් දෙන්න ඔන නේද phone line අයිති කෙනා sign කර? ගොඩක්ම දැන ගන්න ඔනේ මම අද උන්ට change කරන්න කිව්වොත් මේ මාසෙට තව 15GB අදම add වෙනවද නැත්නම් ඉලග මාසේ ඉදන්ද add වෙන්නේ?
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    letter denna ona na mama danna widihata call ekak dila kiuwama maru karanawa. mage yaluwek ehema kara habai u downgrade da dannaha kare machan
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    අප්ග්‍රේඩ් එක ඕකුන් කෝල් කරත් කරයි.... ඩවුන්ග්‍රේඩ් වලට තමා ලියුම් ඉල්ලන්නේ........ :angry: පොඩ්ඩක් ලගම තියෙන ටෙලිශොප් එකකට ඔලුව දාලා අහපන්...... :)
     

    Danul

    Member
    Jan 11, 2011
    20
    6
    0
    Okkoma data labenne naha machan...un podi gaanai denne mase ithuru dina tika balala... mata mathaka widihata mata dunne 4GB and 2GB maase anthima sathiye aran...
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Teleshop එකකට යන්න පුලුවන්නම් එවෙලේම ඔන්ලයින් කරගන්න පුළුවන්. මේ මාසෙම ඉතුරු ටික හම්බෙනවා.