Elakiri ADMIN වෙත

Status
Not open for further replies.

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    එළකිරි එකේ user interface එක අලුත් කරන්න කියල මම ඇඩ්මින් ලාගෙන් ඉල්ලනවා....එළකිරි එකේ දැන් ගොඩක් users ලා වැඩි.... :yes: :yes: :yes:

    අලුත්ම විදිහකට site එක හදන්න කියලා ඉල්ලීමක් කරනවා.... :D :D

    අපි ආදරෙයි එළකිරි එකට :cool: :cool:

    කට්ටිය මොකෝ කියන්නේ
    :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: gayan009

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරියේ විශාල වෙනසක් සිදුවන බව ආරංචියක් තියනවා.....
    බලමු නේහ් ඉදිරියට............
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    තව ටික කාලෙකින් අලුත් update එක දැයි , එකෙන් තමයි reputation එක එහෙම වෙනස් වෙන්නේ
    template එකනම් දන්නේ නැ
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    සල්ලි ටිකක් එකතු කරල දෙමු සහෝ මේක ටිකක් ගණන්:dull:
    vbulletin පරණ එකක්නේ තියෙන්නේ,අලුත් එකක් ආවොත් එල
    signature නම් ලොවෙත් දාන්න හොද නෑ
    quick reply වලට font size දාන්න ඕනේ,default font size 3 තියෙන්න ඕනේ:rolleyes:
    අනිත්වන්ම් ඉතින් අව්ලක් නෑ.ලස්සන කන්නද:rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    තව ටික කාලෙකින් අලුත් update එක දැයි , එකෙන් තමයි reputation එක එහෙම වෙනස් වෙන්නේ
    template එකනම් දන්නේ නැ

    අලුත් version එක ඕනේ:yes:පරණ ඒවානම් දාල වැඩක් නෑ:oo:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එළකිරියේ විශාල වෙනසක් සිදුවන බව ආරංචියක් තියනවා.....
    බලමු නේහ් ඉදිරියට............

    Masa 8 ka idala kiyanawa soon kiyala. Eet tama na
     
    Status
    Not open for further replies.