good idea yaluwaquick reply font size eka danna thibbanam hodai
එළකිරියේ විශාල වෙනසක් සිදුවන බව ආරංචියක් තියනවා.....
බලමු නේහ් ඉදිරියට............



තව ටික කාලෙකින් අලුත් update එක දැයි , එකෙන් තමයි reputation එක එහෙම වෙනස් වෙන්නේ
template එකනම් දන්නේ නැ
පරණ ඒවානම් දාල වැඩක් නෑ
එළකිරියේ විශාල වෙනසක් සිදුවන බව ආරංචියක් තියනවා.....
බලමු නේහ් ඉදිරියට............
මම කැමති මේ වගේ template එකකටයි. පොඩි වෙනසකුත් එක්ක + lite functions එක්ක.
http://www.elakiri.com/forum/archive/index.php/t-6.html
