◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17042427 said:
    ඒක තමා හුට්ටෝ කිව්වෙ :angry::angry::angry: තෝ වගේ සොන්නයෙක් ඇරෙන්න කව්ද අර වගේ පට්ට වේසියෙක්ගෙන් ගුටි කන්නෙ. :sorry:
    :rofl::rofl::rofl::rofl: රිදිලා කොර වෙන්නම adennama දැන් තේරුණා නේද අපිටත් ඕවගේ වචන කියන්න පලුවන් කියලා එත් කියන්නේ නැ :cool::cool::cool:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl::rofl::rofl: රිදිලා කොර වෙන්නම adennama දැන් තේරුණා නේද අපිටත් ඕවගේ වචන කියන්න පලුවන් කියලා එත් කියන්නේ නැ :cool::cool::cool:

    මම කියන්නෙත් නෑ. :Pඉඳල හිටලා කිව්වට. ලඟදි ඉදන් ආයෙ කියනවා :dull:
    දැන් සොන්නයෙක් නොවී රේඩියෝ කරපන් :angry::angry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් මචන් නිතර එන්න ලැබුනේ නැහැ අද මම එනවා උඹට ඇවිත් කතා කරන්නම්...

    :eek::eek: මෙන්න මූ නරක වචන කියනවා...:baffled: මන් හිතන් හිටියේ උඹ ඕවගේ භාවිතයක් නැහැ කියලා :P ටින් ටින්
    :sorry::sorry::sorry::sorry: නැ බන් හැමදම ඔවා නොකියා හිටියම මුන් හිතන්නේ අපි දන්නේ නැ කියලා :rolleyes::rolleyes::dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17045652 said:
    මම කියන්නෙත් නෑ. :Pඉඳල හිටලා කිව්වට. ලඟදි ඉදන් ආයෙ කියනවා :dull:
    දැන් සොන්නයෙක් නොවී රේඩියෝ කරපන් :angry::angry:
    අද කිබුලාගේ දවසනේ :dull::dull: මගේ දවසෙම කරන්න හිතුවා බන් :yes::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :sorry::sorry::sorry::sorry: නැ බන් හැමදම ඔවා නොකියා හිටියම මුන් හිතන්නේ අපි දන්නේ නැ කියලා :rolleyes::rolleyes::dull:

    උඹ දන්නෙ නෑ කියල හිතුවෙ කව්ද? තෝ හිතුවද මං වෙන ග්‍රහලෝකෙකින් බැස්ස කියල :angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද කිබුලාගේ දවසනේ :dull::dull: මගේ දවසෙම කරන්න හිතුවා බන් :yes::yes:

    ඒ උනාට අද කිඹුලා කරන්නෙ නෑනෙ. තෝ ඊයෙ පොරොන්දු උනා නේද කරනවමයි කියල අන්න සමහරු වැඩ අතපහු කරන් ඇවිත් කට්ට කාගන ෂෝ එක අහන්නත්. උඹ නං සිරා සොන්නලුවෙක්
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17045658 said:
    උඹ දන්නෙ නෑ කියල හිතුවෙ කව්ද? තෝ හිතුවද මං වෙන ග්‍රහලෝකෙකින් බැස්ස කියල :angry::angry:
    :rofl::rofl::rofl: පිස්සුද සුදු මම දන්නවා ඔරිගීනල් සිංහල කොලෝල්ලෙක් කියලා :dull::dull::dull:

    මිතුරු කමට විහිලු :love:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17045674 said:

    ඒ උනාට අද කිඹුලා කරන්නෙ නෑනෙ. තෝ ඊයෙ පොරොන්දු උනා නේද කරනවමයි කියල අන්න සමහරු වැඩ අතපහු කරන් ඇවිත් කට්ට කාගන ෂෝ එක අහන්නත්. උඹ නං සිරා සොන්නලුවෙක්
    :sorry::sorry::sorry: නැ බන් සදුදා හැමදාම වගේ කරනවා ඊලග සතියේ ඉදන් එතකොට හොදයිනේ :yes::yes: නේද ?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :sorry::sorry::sorry: නැ බන් සදුදා හැමදාම වගේ කරනවා ඊලග සතියේ ඉදන් එතකොට හොදයිනේ :yes::yes: නේද ?

    අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමි. මම යමි. පස්සෙ සෙට් වෙමු
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17045695 said:
    අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමි. මම යමි. පස්සෙ සෙට් වෙමු
    :sorry::sorry::sorry: හිත රිදුනද මචෝ මොනවා හරි කිව්වා දෙයකින් :dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17045756 said:
    ඕන දෙයක් කියපන් හෙනත් නෑ. හැබැයි පොරොන්දු කඩන එක නං කැ* වැඩ....
    :sorry::sorry::sorry::sorry: නැ බන් මම හිතුවේ ඉතින් දිගටම එක දවසේ කරන්න එතකොට කස්ටියට හුරු වෙන නිසා සොරි ඔක්කොලටම :sorry::sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඒ කියන්නේ අදත් නැද්ද? :dull: ඕකේ.. ඕනිම නෑ උඹේ රේඩියෝ. ඔය රේඩියෝ එක තියල ඒක උඩ වාඩිවෙයන්....
    :sorry::sorry::sorry: අහපන්කෝ අද කරන්න පලුවන් එත් මගේ දවස සදුදා :sorry::sorry:
    ඉතින් දිගටම සදුදා කරන්නම්කෝ
     
    Status
    Not open for further replies.