෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ජන්ගිමාලි තරම් අසාර්ථක ක්‍රීඩකයෙක් මම නම් දැකලම නැහැ. දැන් ජන්ගිමලිගේ බෝයි ෆ්‍රෙන්ඩ් දුවගෙන එයි කුණු හරුප ටිකක් කියාගෙන.:baffled::baffled:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ක්ෂණික මැගී නුඩ්ල්ස් සාදන ක්‍රමය.

    1. පැකට්ටුවේ ඇති මැගී නුඩ්ල්ස් වතුරට දමා ලිපේ තබන්න.
    2.ජන්ගිමාලි ක්‍රීඩා කරන ඉනිමක් සම්පුර්ණයෙන් නරබන්න.
    3.ඉනිම අවසානවන විට ඔබගේ ක්ෂණික මැගී නුඩ්ල්ස් සෑදී ඇති බව ඔබට වැටහේවි.