*වැඩියෙන්ම බලලා තියන විඩියෝස්*

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    *වැඩියෙන්ම බලලා තියන විඩියෝස්*

    අපි හුගදෙනෙක් youtube එකේ කරක් ගහනවනේ. එක මට නම් දැන් දවසේ කොටසක් වෙලා. හුගක් හොද වීඩියෝ චැනල්ස් තියනවා බලන්න. TV බලනකොට වගේ මල පනින්නේ නෑ.:yes:

    ඉතින් මන් අද youtube බලනකොට හිතුනා වැඩියෙන්ම බලලා තියන විඩියෝස් ගනහොයල බලන්න. ඉතින් එක උබලත් එකක බෙදාගන්න හිතුවා.



    1) Gangnam Style

    මේක ඉතින් අපි හැමෝම දන්නා වීඩියෝ එකක් නේ ( Psy ගේ)





    2) Baby

    දෙවෙනි එක තමයි බීබර් කොලුවාගේ බබා :P





    3)On The Floor

    Jennifer නෝනගේ . Pitbull එහෙමත් ඔය නෝනට සප් එක දෙනවනේ





    4)Charlie bit my finger - again !

    දැන් අහන්න එපා මෙමොකද්ද බන් මේ කියලා. මේක සින්දුවක් නෙමෙයි. එකයි මාතෘකාව දැම්මේ විඩියෝස් කියල (සින්දු විතරක් නෙමෙයි)




    5)Party Rock Anthem

    පට්ට සින්දුව Lauren Bennett & GoonRock ඩබලගේ





    6)Love The Way You Lie !

    මේක මන් නම් හුගක් ආස කරන සින්දුවක්. රිහාන ගේ සප් එක එමිනම්ට.





    7)Waka Waka

    මේක ෆුට් බෝල් නිසා ජනප්‍රිය උනා කියලයි මට නම් හිතෙන්නේ. හැබැයි ලස්සන සින්දුවක්.





    8)Gentleman

    PSY ගේ ගන්ගම් එක නිසා ජනප්‍රිය උන සින්දුවක් විදිහටයි මන් මේක දකින්නේ. මටනම් එච්චර ගතියක් නෑ





    9)Wrecking Ball

    ලස්සන සින්දුවක් Miley Cyrus. 15+ ද මන්දා :rolleyes:





    10)Roar

    ලස්සන කෙල්ලේගේ (Katy Perry) ලස්සන සින්දුවක්





    ඔන්න ඔහොමයි youtube එකේ වැඩියෙන්ම බලලා තියන විඩියෝස්. යනගමන් බම්ප් එකක්වත් ගෙන යන්න අමතක කරන්න එපෝ. මව රේප් කරොත් මාත් අත අරින්නේ නෑ හොයාගෙන ඇවිල්ලා රේප් කරනවා :P
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    Last edited:

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    එහෙනම් Dislikes කරන්න ඔය වීඩියෝ එක බලන්න වැඩියක් එන්න ඇත්තෙ..:rofl:


    මරුසිරා;17049758 said:

    ela ela thawa hoda ewa dapan




    උඩ ඉන්න හැමෝටම සතුති. හැමෝටම මට පුළුවන් උපරිමෙන් සැලකුවා

    අඩේ සොරි මචන් You have given out too much Reputation in the last 24 hours, try again later.