*වැඩියෙන්ම බලලා තියන විඩියෝස්*
අපි හුගදෙනෙක් youtube එකේ කරක් ගහනවනේ. එක මට නම් දැන් දවසේ කොටසක් වෙලා. හුගක් හොද වීඩියෝ චැනල්ස් තියනවා බලන්න. TV බලනකොට වගේ මල පනින්නේ නෑ.
ඉතින් මන් අද youtube බලනකොට හිතුනා වැඩියෙන්ම බලලා තියන විඩියෝස් ගනහොයල බලන්න. ඉතින් එක උබලත් එකක බෙදාගන්න හිතුවා.
1) Gangnam Style
මේක ඉතින් අපි හැමෝම දන්නා වීඩියෝ එකක් නේ ( Psy ගේ)
2) Baby
දෙවෙනි එක තමයි බීබර් කොලුවාගේ බබා
3)On The Floor
Jennifer නෝනගේ . Pitbull එහෙමත් ඔය නෝනට සප් එක දෙනවනේ
4)Charlie bit my finger - again !
දැන් අහන්න එපා මෙමොකද්ද බන් මේ කියලා. මේක සින්දුවක් නෙමෙයි. එකයි මාතෘකාව දැම්මේ විඩියෝස් කියල (සින්දු විතරක් නෙමෙයි)
5)Party Rock Anthem
පට්ට සින්දුව Lauren Bennett & GoonRock ඩබලගේ
6)Love The Way You Lie !
මේක මන් නම් හුගක් ආස කරන සින්දුවක්. රිහාන ගේ සප් එක එමිනම්ට.
7)Waka Waka
මේක ෆුට් බෝල් නිසා ජනප්රිය උනා කියලයි මට නම් හිතෙන්නේ. හැබැයි ලස්සන සින්දුවක්.
8)Gentleman
PSY ගේ ගන්ගම් එක නිසා ජනප්රිය උන සින්දුවක් විදිහටයි මන් මේක දකින්නේ. මටනම් එච්චර ගතියක් නෑ
9)Wrecking Ball
ලස්සන සින්දුවක් Miley Cyrus. 15+ ද මන්දා
10)Roar
ලස්සන කෙල්ලේගේ (Katy Perry) ලස්සන සින්දුවක්
ඔන්න ඔහොමයි youtube එකේ වැඩියෙන්ම බලලා තියන විඩියෝස්. යනගමන් බම්ප් එකක්වත් ගෙන යන්න අමතක කරන්න එපෝ. මව රේප් කරොත් මාත් අත අරින්නේ නෑ හොයාගෙන ඇවිල්ලා රේප් කරනවා