bump sinhalu

මචන් ෆෝන් නෙමේ කැමරා ගැන දන්නවනම් මට උදව්වක් දියන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1630950
Here maps නම් වැඩක් නැ. තව market එකේ maps තිබ්බා ඒවා test කරලා මෙතන දාන්නම්
ජේමිස්බන්ඩා007;17052320 said:
mokadha ban meheme kiyanne here map eka wada nadda.. hari haman map ekak nattam eka loku awulak ne ban

Mata kisima personal problem ekak ne mama porata rep++++ dela thiyenawa one nam pm ekak dala ahapan.... Hoda deta hodai kiyanawa hoda netham ne kiyanawa.... ahapu hemadetama uttara dila thiyenawa thread eka kiyawanna... lumia 925 eka hodada nedda mama danne ne... 625 Phone eka heat wenawa(625 newei ona magualk heat wenawa)... iso 1600 dala phone eka athe thiyan ganna eka lesi wedak newei practically karanna amaru wedak... custom rom pavichi karanne netham(MIUI-CM-SPHINX-etc.)... ui eka change karaganna one netham...(Apex-Nova-Go-themer-SL-ADW-etc.) crack karapu apps use karanne netham... lumia ganna... mata nam ithin salli dela ganna phone eke mewa karanna berinam ithin wedak ne kiyala hithenawa... windows usersla simplicity eka hoyanawanam eyalata windows hodai... mata nam ekama ui eka diha balagena inna amarui
![]()
![]()
![]()
![]()
machan android wala custom rom dana hati, ui venas karana hati gana kiyala deela thread ekak dapan...asai igena ganna...man lagath S4 ekak thiyanawa.![]()
පැටියා;17050530 said:ඔය කෝකෙත් හොඳ තියනවනෙ බං ඒකනෙ මිනිස්සු ඕව ගන්නෙ. අපි ගහ මරාගෙන තේරුමක් නෑනෙ ඕවට එක එකා පෝසත් කරන්න![]()

[/QUOTE]

Android phone use karana bari awunata kohomath windows phone thmai hariyanay. Oya kiyana widihata android hoda nathinam thamawama market akak thinaya nay nayda..
අපිටනම් android හොදා...lag වෙලානම් නැහැ තාම..උබලා නිකන් ගන්න තියෙන තියෙන ඔක්කොම apps ටික ෆෝන් එකට ඔබා ගන්න යනවා ඊට පස්සේ කෙල උනහම android වලට බැන බැන යනවා..
![]()
ගන්න ගානටනම් Lumia ෆෝන් එකක් පොඩ්ඩක්වත් පාඩු නැහැ මචන්.
වින්ඩෝස් OS එක iOS තරම් restricted නැහැ. ඒ වගේම android තරම් customize කරන්න බැහැ.
Rs. 80000ක Lumia ෆෝන් එකකුයි 80000ක android ෆෝන් එකකුයි compare කරොත් Lumia එකේ camera එක කොහොමත් හොඳයි, OS එකත් Andorid වලට වඩා smooth.
එත් ගන්න එකා බලන්න ඕන මේ ෆෝන් එක ගන්නේ මම මොකටද කියල.
Photo ගහන්න නම් ගන්නේ, Lumia High End device එකකට යන්න ඕන.
එත් අපි ෆෝන් එකෙන් බලපොරෝත්තු වෙන්නේ Games නම්, නැත්නම් ගොඩක් traval කරන කෙනෙක් නම් අනිවාර්යෙන් android ෆෝන් එකකට යන්න ඕන.
මොකද 3D intense ගේම්ස් තාම Lumia වලට ඇවිල්ල නැහැ. Gangster Vegas, Modern Combat, Need For Speed MW , Real Racing 3, GTA SA etc.. Windows වලට නැහැ. (Ashphalt නම් තියෙනවා හැබැයි)
හරි android ෆෝන් එකක්නම් ඔය කියන විදියට ස්ටක් වෙන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ S3 එකකුයි S4 එකකුයි, එත් ඔය හැමෝම කියනවා වගේ ස්ටක් වෙන්නේ නැහැ, එත් මචන් මම දන්නවා ඒ ගානට මම Lumia එකක් ගත්තනම්, ඒ ෆෝන් එක මීට වැඩ fast වෙන්න තිබුන.
Lumia කවද හරි Google apps සපෝර්ට් කරන දවසට මමත් Lumia එකක් ගන්න බැරි නැහැ.
android කියන්නෙත් ගොඩක් ප්රශ්න තියෙන OS එකක්. එත් ලොකු ගානක් දීල ගන්න ෆෝන් වල specs වැඩි නිසා lag වෙන්නේ නැහැ.
මම දැනටනම් recommend කරන්නේ android, ඊට පසේ Blackberry. (BB එකේ android apps දුවන්න පුළුවන් වෙන එකත් හේතුවක්)
එත් මචන් අතේ තියෙන්නේ 40000ට අඩුවෙන් නම්, දෙපාරක් හිතන්නේ නැතුව Lumia එකක්ම ගන්න. එක cheap ෆෝන් එකක් කියල කියනවා නෙමෙයි. OS එක ඇරුනම මට ඒ ෆෝන් එකේ කිසි වරදක් නැහැ. එකේ Build Quality එක apple ලඟින්ම වගේ තියෙනවා. අනික මොන නම ගහල ආවත්, Nokia ගෑවිලා හරි තියෙනවනම්, ඒ ෆෝන් එක ගොඩක් reliable.
Anna ekane, one ekai, epa ekai, hama magulama, android kiuvama kattiya hithanne, film vala thiyenava vage super 4n kiyala
simple na maraganna gahaganna ona na
oyata puluwan search karanna balanna reviews balanna blaa blaaa blaa ahama tiranaya oya ganna 

Film walath lumia ne bn godak tiyenne.tv series walath