marriage help

junkboy

Member
Aug 25, 2014
5
0
0
meka mata wechacha deyak. mama kellek ekka yalu wela inne. dan badinnna langai. mata me langadi aranchi una. eya kalin bandala hitapu kenek kiyala. me ganigen mama aheuwwa meka aththada kiyala. meya nama kiyanawa. mata thorathura aweth hugak wishwasa thenakin.
api bandinda yaddi apita chk karaganna berida kohenwath kalin bandala nedda divorce da kiyala. ehema rajaye kohenwath chk karaganda berida?????
danna kenek innawanam kiyanna anith aya bump 1kak wath dagena yanna.
 
Last edited:

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    DS office ekata gihin potha perala perala balanna onne ban. wena kramaya nee...ooka karanna tikak amarui.. pita kohewath gihin benda nam hoyann behe,kohen kiyala hoyannada ?
    seka karana DS office walata gihin poth thogeema perala perala balanna oone :(
     
    Thanks machan. apita poth peralanna deida ban. DS office 1ka nam dannawa.

    bump thama bro!!!

    thank you wewa
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    thoth kotu penapu ekek nam itin ubatath set wenne ehema ekak tama putho aniwa.

    kohomath oka badinawa nam sekaya kiyala eka nethuwa bedapan. nettam mala wathayak wei bendata passe.
     
    junkboy

    Member
    Aug 25, 2014
    5
    0
    0
    for what going after government mother of nature has given that facility to u :P
    :confused::baffled:

    1919 ට කෝල් එකක් දීල අහපං..
    රාජ්‍යය තොරතුරු කේන්ද්‍රය !
    :yes:
    :love: yep virginity
    but he can't find out in that way with out any doubt machan.
    :rofl:
    Virgin ද කියල බලපං....
    :eek:

    mama dan me ganiwa kohomath badinne ne machan. mata oni meki kiwwa boru sakshi ekka oppu karala honda wedak karanna.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    බඳින්න කණ්‍යාභාවය පරීක්ෂා කරල බලපන්. ඒක අළුත් නම්, පැකින් කඩල නැත්නම් වැඩේ ගොඩ.
    ගෑණි ඒකට අකමැති නම් ආරංචිය ඇත්ත.
    උඹ බොරුඅවට වගේ අතෑරපන්. එතකොට පස්සෙන් ඇවිත් කියයි වෙච්ච දේ.
    නැත්නම් හනිමුන් දවසේ ඕක දැනගත්තම උඹට වහ කන්න හිතෙයි.
    දැන් හිතේ සැකයක් ඇති උන නිසා ඕක ස්ථිරවම දැනගන්නෙ නැතුව බඳින්න නම් එපා.
    ඔන්න මම කිවුවා... අහන එක උඹේ වැඩක්.... නැහෙන එකත් උඹේ වැඩක්...
     
    මෙහෙම දෙයක් තියෙනවා සර්,:cool:
    වෙන එකෙකන්ව බඳින්නම කියලා රෙජිස්ටර් වෙලා හිටියද දන්නේ නැහැනේ.අනික සමහරු ගෙදරට නොකියා බැඳලා සද්ද නැතුව අයේ මහ ගෙවල් දෙකටම වෙලා ඉන්නවා.මෙයා චෙක් කරන්නනේ එහෙම දෙයක්මද දන්නෑ
    පෙට්ටි කෙස් අදාලම නොවෙන්නත් පුලුවන්.
     
    :yes::yes::yes:

    හොරෙන් බැඳල දෙපැත්තට වෙලා හිටියනම් ඉතින් මේ ක්‍රමෙන් හොයන්න බෑ. ලොකුම ප්‍රශ්නෙ තියෙන්නේ බැඳල කාලයක් ගියාම පරණ මිනිහා අයිතිය ඉල්ලගෙන ආවොත් තමයි. හොඳම දේ අතාරින එක. මොකද ගින්නක් නැතුව දුමක් නගින්නේ විද්‍යාගාරෙක සහ දවල්ට වැස්සම මහ පාරෙදි විතරයි
     
    Ohoma seen 1k neda Sanath Jayasooriyata une. Gani mama kohomath halanawa machan.me gani boru karapu ekata honda padamak ugan nanda oni.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    සමහර අය ඉරීසියාවටත් එක එක කාථා කියනවා:oo:.හිතේ සැකයත් තියන් බඳින්න එපා:dull:.උඹට පණිවුඩය දුන්න විශ්වාසවන්ත මාර්ගයෙන් අහන්න බැරිද.එයා කලින් බඳලා හිටියා කියන්න හේතු මොනවාද කියලා:dull:.සමනයෙන් එ් ගෑනු ලමයා ඉස්ල්ලා බැඳලා හිටපු කෙනෙක් ගැන දන්නවා ඇති.එහෙම තොරතුරු හොයන්න.:dull:

    ඔයා බඳින්න ඉන්න කෙල්ලෙගේ ගම පැත්තේ සොදිසියක් දාන්න පුළුවන්:baffled:.මම උඹට වැඩක් කියන්ම්:rolleyes:.....නිකන් ගමේ ගිහින් බැහැලා ,උඹ යන්න එපා වෙන කවුරුහරි දම්මලා හරි එ කෙල්ල ඉන්න පැත්තට ගිහින් සොදිසියක් දාන්න:D.එ කෙල්ලෙගේ නම කියලා .එ කෙල්ලෙ ගෙවල් කෙහෙද?:dull:අනම් මනම් විස්තර ඒ අතර තුර අහපන් එකපාරට දන්නවා වගේ. එයා බැඳලා ඉන්න මහත්තයා ඉන්නේ කොහෙද කියලා.එහෙම බැඳලා හිටියානම් ලීක් කරගන්න පුළුවන් වෙයි...විශෙෂයෙනම් කඩයෙකට වාගේ ගිහින් චැට් එකක් දාන් ඉන්න ගමන් වාගෙ තමයි හොයන්න ඕනේ.මම උඹට ඔය උදාරනයක් දුනනේ.:dull:

    ගොඩක් අය ඉන්නවා ඔය වාගේ අද දෙවෙනි කාසද කරනව මිනිස්සු රවට්ටලා.අපිට කියන්න බැහැ උඹේ කේලල එහෙම ඇති කියලා .නමුත් උඹ කිව්වානේ විශ්වාසවන්ත් අරංචි මාර්ගයක් කියලා එහෙනම් ඉතින් .ඒ කාරණාව අහක දාන්න බැහැ වාගේ.........:dull:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බඳින්න කණ්‍යාභාවය පරීක්ෂා කරල බලපන්. ඒක අළුත් නම්, පැකින් කඩල නැත්නම් වැඩේ ගොඩ.
    ගෑණි ඒකට අකමැති නම් ආරංචිය ඇත්ත.
    උඹ බොරුඅවට වගේ අතෑරපන්. එතකොට පස්සෙන් ඇවිත් කියයි වෙච්ච දේ.
    නැත්නම් හනිමුන් දවසේ ඕක දැනගත්තම උඹට වහ කන්න හිතෙයි.
    දැන් හිතේ සැකයක් ඇති උන නිසා ඕක ස්ථිරවම දැනගන්නෙ නැතුව බඳින්න නම් එපා.
    ඔන්න මම කිවුවා... අහන එක උඹේ වැඩක්.... නැහෙන එකත් උඹේ වැඩක්...

    Thawama jeewath wenne gal yugayeda? kanyabhawaya fix karanna puluwan kiyala danne nedda?
     
    piyakaru

    Member
    Nov 11, 2013
    97
    3
    0
    මටත් ඔක දෑනගන්න ඔන....මමත් යොජිත විවාහයකින් බන්දින්න යන්නෙ...අපි දෙන්නගෙම වයස ගිහිල්ල නිසා..ඉක්මනින් බන්දින්න කියල ගෙවල්වලින් කියනව....මටනම් එහෙම බන්දල කියල අරන්චි උනෙ නෑ..එයා ඔෆිස් එකේ වෑඩ කරන නිසා එයාට නොදෑනෙන්න සොයන්නත් බෑ.......
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බඳින්න කණ්‍යාභාවය පරීක්ෂා කරල බලපන්. ඒක අළුත් නම්, පැකින් කඩල නැත්නම් වැඩේ ගොඩ.
    ගෑණි ඒකට අකමැති නම් ආරංචිය ඇත්ත.
    උඹ බොරුඅවට වගේ අතෑරපන්. එතකොට පස්සෙන් ඇවිත් කියයි වෙච්ච දේ.
    නැත්නම් හනිමුන් දවසේ ඕක දැනගත්තම උඹට වහ කන්න හිතෙයි.
    දැන් හිතේ සැකයක් ඇති උන නිසා ඕක ස්ථිරවම දැනගන්නෙ නැතුව බඳින්න නම් එපා.
    ඔන්න මම කිවුවා... අහන එක උඹේ වැඩක්.... නැහෙන එකත් උඹේ වැඩක්...

    virginity check karala wedak ne ban,dan godak kello blow job denawa,gal kapanawa,P** aragannawa,petti kadaganne nethuwa okoma karagannawa,ithin pettiyen witarak virginity hoyala wedak ne dan kalenan..boru weda...
     
    Last edited: