meka mata wechacha deyak. mama kellek ekka yalu wela inne. dan badinnna langai. mata me langadi aranchi una. eya kalin bandala hitapu kenek kiyala. me ganigen mama aheuwwa meka aththada kiyala. meya nama kiyanawa. mata thorathura aweth hugak wishwasa thenakin.
api bandinda yaddi apita chk karaganna berida kohenwath kalin bandala nedda divorce da kiyala. ehema rajaye kohenwath chk karaganda berida?????
danna kenek innawanam kiyanna anith aya bump 1kak wath dagena yanna.

Last edited:

yep virginity 

.හිතේ සැකයත් තියන් බඳින්න එපා
.උඹට පණිවුඩය දුන්න විශ්වාසවන්ත මාර්ගයෙන් අහන්න බැරිද.එයා කලින් බඳලා හිටියා කියන්න හේතු මොනවාද කියලා
.....නිකන් ගමේ ගිහින් බැහැලා ,උඹ යන්න එපා වෙන කවුරුහරි දම්මලා හරි එ කෙල්ල ඉන්න පැත්තට ගිහින් සොදිසියක් දාන්න
.එ කෙල්ලෙගේ නම කියලා .එ කෙල්ලෙ ගෙවල් කෙහෙද?