ප්‍රතිකාරය

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔන්න දෙවෙනි කතාවත් අරගෙන ආව. පලවෙනි එක කියෙවුවෙ නැත්තන් මේ ලින්ක් එකෙන් කියවන්ඩ.

    http://www.elakiri.com/forum/showthread.php?p=17043472

    මෙන්න දෙවෙනි කතාව.



    ඔන්න නෝන මහත්තයෙක් ආවලු දොස්තර කෙනෙක් මුනගැහෙන්ඩ. නෝනගේ මූන දෙපැත්තම හොදටම ඉදිමිලාලු.:sorry: දොස්තර ඇහුවලු "මොකද උනේ" කියල. නෝන කිවුවලු "මගේ මනුස්සය හැමදාම බීල ඇවිත් මගේ කම්මුලට ගහනව" කියල.:growl: එතකොට දොස්තර කිවුවලු "ඕකට ප්‍රතිකාරයක් තියනව. අනිත් දවසේ මහත්තය බීල ගෙදර එද්දි කට පිරෙන්ඩ ලොකු වතුර එකක් පුරවගෙන වතුර කට වටේ කරකෝ කරකෝ ඉන්ඩ.:baffled: මහත්තය ඇදට ගිහින් නිදාගත්තම නින්ද ගියා කියල සැක ඇරෙනකන් වතුර ටික කටින් හලන්ඩ එපා":eek: කියල.

    සුමාන දෙකකින් නෝන මහත්තයා ආවා නැවත දොස්තරව මුණගැහෙන්ඩ. නෝන හරි සන්තෝසෙන්. හරියට නැවත උපන්න වගේ.:cool: "ඩොක්ටර් වැඩේ නම් හරියටම හරි. එයා ඊට පස්සෙ නම් මට අතක්වත් තිබ්බෙ නෑ. ඒත් කොහොමද වතුරෙන් ඔය වැඩේ උනේ?" කියලා ඇහුව.:confused: දොස්තර මහත්තය කිවුවා "වතුරෙන් උනේ ඔයාගෙ කට වහල තිබ්බ එක" කියලා.:sorry:;)



    Repost නම් සොරි. තව ඒව තියනව බන්. දාන්ඩ වෙලාවක් නෑ. පුලුවන් වෙලාවලට දන්නම්.:love: