ඔන්න දෙවෙනි කතාවත් අරගෙන ආව. පලවෙනි එක කියෙවුවෙ නැත්තන් මේ ලින්ක් එකෙන් කියවන්ඩ.
http://www.elakiri.com/forum/showthread.php?p=17043472
මෙන්න දෙවෙනි කතාව.
ඔන්න නෝන මහත්තයෙක් ආවලු දොස්තර කෙනෙක් මුනගැහෙන්ඩ. නෝනගේ මූන දෙපැත්තම හොදටම ඉදිමිලාලු.
දොස්තර ඇහුවලු "මොකද උනේ" කියල. නෝන කිවුවලු "මගේ මනුස්සය හැමදාම බීල ඇවිත් මගේ කම්මුලට ගහනව" කියල.
එතකොට දොස්තර කිවුවලු "ඕකට ප්රතිකාරයක් තියනව. අනිත් දවසේ මහත්තය බීල ගෙදර එද්දි කට පිරෙන්ඩ ලොකු වතුර එකක් පුරවගෙන වතුර කට වටේ කරකෝ කරකෝ ඉන්ඩ.
මහත්තය ඇදට ගිහින් නිදාගත්තම නින්ද ගියා කියල සැක ඇරෙනකන් වතුර ටික කටින් හලන්ඩ එපා"
කියල.
සුමාන දෙකකින් නෝන මහත්තයා ආවා නැවත දොස්තරව මුණගැහෙන්ඩ. නෝන හරි සන්තෝසෙන්. හරියට නැවත උපන්න වගේ.
"ඩොක්ටර් වැඩේ නම් හරියටම හරි. එයා ඊට පස්සෙ නම් මට අතක්වත් තිබ්බෙ නෑ. ඒත් කොහොමද වතුරෙන් ඔය වැඩේ උනේ?" කියලා ඇහුව.
දොස්තර මහත්තය කිවුවා "වතුරෙන් උනේ ඔයාගෙ කට වහල තිබ්බ එක" කියලා.

Repost නම් සොරි. තව ඒව තියනව බන්. දාන්ඩ වෙලාවක් නෑ. පුලුවන් වෙලාවලට දන්නම්.
http://www.elakiri.com/forum/showthread.php?p=17043472
මෙන්න දෙවෙනි කතාව.
ඔන්න නෝන මහත්තයෙක් ආවලු දොස්තර කෙනෙක් මුනගැහෙන්ඩ. නෝනගේ මූන දෙපැත්තම හොදටම ඉදිමිලාලු.
දොස්තර ඇහුවලු "මොකද උනේ" කියල. නෝන කිවුවලු "මගේ මනුස්සය හැමදාම බීල ඇවිත් මගේ කම්මුලට ගහනව" කියල.
එතකොට දොස්තර කිවුවලු "ඕකට ප්රතිකාරයක් තියනව. අනිත් දවසේ මහත්තය බීල ගෙදර එද්දි කට පිරෙන්ඩ ලොකු වතුර එකක් පුරවගෙන වතුර කට වටේ කරකෝ කරකෝ ඉන්ඩ.
මහත්තය ඇදට ගිහින් නිදාගත්තම නින්ද ගියා කියල සැක ඇරෙනකන් වතුර ටික කටින් හලන්ඩ එපා"
කියල.සුමාන දෙකකින් නෝන මහත්තයා ආවා නැවත දොස්තරව මුණගැහෙන්ඩ. නෝන හරි සන්තෝසෙන්. හරියට නැවත උපන්න වගේ.