2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඊළඟ කිඹුල් තෙර අනාගතය හැකර් ටී. :yes::yes::cool:



    හැබැයි කිඹුලට වගේ අවුරුදු හැටක් විතර උනාම තමයි ඒ ස්ටෑන්ඩර්ඩ් එකට එන්නේ
    img-thing

     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    විදුලි මිණි පහන් දැවී
    බොළඳ ගී සිනා රැළී
    නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා
    ඔබේ මන්දිරේ..//

    එන්න කන්න බොන්න මිහිරේ
    සැමටයි ආරාධනා
    ඔබේ හඬ කිදී සිදී යයි
    කතා සරිත් සාගරේ..//

    පුරාගෙන පිරු විතේ
    විසුලු කෙලි නැටුම් සිනා
    යොමා ඇස බලන් යලි සොදුරේ
    මැදුරු දොර දිහා..

    දෙන්න කන්න බොන්න නොකියා
    දෙනෙතින් ආරාධනා
    දෑත පා ඉඳුල් යදී ඇස්
    ගයා හංස ගීතිකා..//

    ඔබේ මන්දිරෙන් එහා
    මගේ ලොව බලා හිඳී
    පළා යමි ඔබේ ලොවෙන් මා
    දෙපා සමු නොදී..//
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;17058077 said:
    ඊළඟ කිඹුල් තෙර අනාගතය හැකර් ටී. :yes::yes::cool:



    හැබැයි කිඹුලට වගේ අවුරුදු හැටක් විතර උනාම තමයි ඒ ස්ටෑන්ඩර්ඩ් එකට එන්නේ
    img-thing


    000203F5.gif
    කිබුල් අයියට තාම වයස නැහැනේ