2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    යාළුවා;17058002 said:
    අපි නං දන්නෑ ඕව. අපි අහිංසකයි
    sneaky-face-gif_176404495.jpg
    koniththana katha kiwwe kauda danna
    bitch_please__morons__by_zummeng-d5db1cy.png
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes:
    ඕක මේ ලංකාවේ අද්‍යාපන ක්‍රමයේ වරද බන් ,,,
    නන්දා මාලනියන් ''ඔබයි රම්‍ය සද කිරණ'' කියද්දි අපේ එවුන් බහුතරයකට ඕක තේරෙන්නේ නැහැ
    ඒත් අජ්ජා ''පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී'' කිව්වහම අපේ එවුන්ට හොදට තේරෙනවා
    :(
    ඒක නම් ඇත්ත. අපේ ගොඩක් එව්න්ට මාස්මාකට් සිංදුවක් දුන්නම ඒ ඇති. ඒකනේ බස් අජිත් තරම් කසුන් ජනප්‍රිය නැත්තේ :baffled: