2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
avatar359616_5.gif
මලක් වගේ
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හරි ඔන්න මන් දැන්ම ආවා:)
    :love::love::love:

    හරියට කෙල්ලෙක්ව දාගන්න බැරි උබලා වගෙ ,පෞරුශ්‍යත්වයක් නැති එවුන් තමයි වශි කරන්නේ.
    වශියක් ඕනේ නෑ, කෙල්ලගෙන් ගිහින් කෙලින් අහනවා කැමති නැත්නම් වෙන එකෙක්ට try කරනවා. මොකටද අකමැති කෙල්ලෙක් පස්සෙන් ගිහින් කැමති කරගන්න try කරන්නේ? මොකටද වශි කරලා ළග තියාගන්නේ? ඒක සැබෑ ආදරයත් නෙවෙයි. වශි කරලා ළග තියාගන්න එකයි,සමහර මුස්ලිම් රටවල නින්ජා ඇදුම අන්දවලා හිරකරලා තියාගන්න එකෙයි වෙනසක් නෑ දෙකම බලෙන් ලග තබා ගැනීමක් තමයි.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    dude, you're mentally fucked. :dull:
     
    LuckyMe

    Member
    Aug 24, 2014
    288
    10
    0
    හරි ඔන්න මන් දැන්ම ආවා:)
    :love::love::love:

    හරියට කෙල්ලෙක්ව දාගන්න බැරි උබලා වගෙ ,පෞරුශ්‍යත්වයක් නැති එවුන් තමයි වශි කරන්නේ.
    වශියක් ඕනේ නෑ, කෙල්ලගෙන් ගිහින් කෙලින් අහනවා කැමති නැත්නම් වෙන එකෙක්ට try කරනවා. මොකටද අකමැති කෙල්ලෙක් පස්සෙන් ගිහින් කැමති කරගන්න try කරන්නේ? මොකටද වශි කරලා ළග තියාගන්නේ? ඒක සැබෑ ආදරයත් නෙවෙයි. වශි කරලා ළග තියාගන්න එකයි,සමහර මුස්ලිම් රටවල නින්ජා ඇදුම අන්දවලා හිරකරලා තියාගන්න එකෙයි වෙනසක් නෑ දෙකම බලෙන් ලග තබා ගැනීමක් තමයි.
    :confused:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    [FONT=&quot]ඉගිලෙන්න ඔබ එක්ක ආ[/FONT][FONT=&quot]කා[/FONT][FONT=&quot]සේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]විදගන්න ඒ සිසිල මා සිත්සේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]සද මිතුරි සිත මිහිරි කල මැනවි[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]බිදු කදුලු පිනි පොකුරු කල මැනවි...[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]මට මම ම වී ඉන්න ලොකෙන් ඉඩක් නොදෙන[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ඈතට වෙලා [/FONT][FONT=&quot]අපිම [/FONT][FONT=&quot]අපි වී ඉතින්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]නව ලොවට මුල් අනු දෙන්න[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]මිල නොවන පෙම් කවිය පබඳින්න[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ආදරය දලුලන්න මිහිකත මතින්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]සිහිනේ සරනා කිරණින් දැවෙනා..[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ජීවිතය විදගන්න ලොකෙන් ඉඩක් නොදෙන[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රේමයට ප්‍රේමය වෙන්න[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]නිල නොවන ජිවිතය පුබුදන්න[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ආදරය දලුලන්න මිහිකත මතින්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]සිහිනේ සරනා කිරණින් දැවෙනා..[/FONT]
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට ඔන සනත් නන්දසිරි මහත්තයාගෙ යශොදරා කිය්න ගිතය මම එකතු කර ගන්නවා මගෙ පවුල අප්සරායි පුතා සිතුනිල් වයි