[FONT="]ඉගිලෙන්න ඔබ එක්ක ආ[/FONT][FONT="]කා[/FONT][FONT="]සේ[/FONT]
[FONT="]විදගන්න ඒ සිසිල මා සිත්සේ[/FONT]
[FONT="]මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන්[/FONT]
[FONT="]සද මිතුරි සිත මිහිරි කල මැනවි[/FONT]
[FONT="]බිදු කදුලු පිනි පොකුරු කල මැනවි...[/FONT]
[FONT="]මට මම ම වී ඉන්න ලොකෙන් ඉඩක් නොදෙන[/FONT]
[FONT="]ඈතට වෙලා [/FONT][FONT="]අපිම [/FONT][FONT="]අපි වී ඉතින්[/FONT]
[FONT="]නව ලොවට මුල් අනු දෙන්න[/FONT]
[FONT="]මිල නොවන පෙම් කවිය පබඳින්න[/FONT]
[FONT="]පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න[/FONT]
[FONT="]ආදරය දලුලන්න මිහිකත මතින්[/FONT]
[FONT="]සිහිනේ සරනා කිරණින් දැවෙනා..[/FONT]
[FONT="]ජීවිතය විදගන්න ලොකෙන් ඉඩක් නොදෙන[/FONT]
[FONT="]ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්[/FONT]
[FONT="]ප්‍රේමයට ප්‍රේමය වෙන්න[/FONT]
[FONT="]නිල නොවන ජිවිතය පුබුදන්න[/FONT]
[FONT="]පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න[/FONT]
[FONT="]ආදරය දලුලන්න මිහිකත මතින්[/FONT]
[FONT="]සිහිනේ සරනා කිරණින් දැවෙනා..[/FONT]