2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්
නෑ මං දන්නා වෙන කවුරුත් නුඹව තරම්
ආදරයෙන් එදා ඉඳන්

කඳුළක් ළඟ නැවතුණ ඇහිපිය දුරකට යවමින්
හුස්මත් මට අමතක කරවන මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන් ජීවිතේ අලුතෙන් ලියන තරම්

වරුවක් ළඟ මුමුණන ඔය හිත මගෙමද හිතමින්
තනියක් නැති දවසක් එනකන් තව මඟ බලමින්
ආයේ හීනේ මැද්දෙන් ආදරේ මුමුණා ලියන තරම්

මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්
නෑ මං දන්නා වෙන කවුරුත් නුඹව තරම්
ආදරයෙන් එදා ඉඳන්
මට ඇඩෙනවා..
4291566.gif
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17058626 said:
    ලොට්ට මූණ සහ කළු මල්ලි සංවාදයක :love:

    :D දැන් උඹ ඒ ළමයට මඩ ගහනවා නේද? ඒ දවස් වල පැටියෝ පැටියෝ කියා කියා හිටියේ :dull:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
    සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ

    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා


    කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
    මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
    කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
    මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ

    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ

    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා


    නිමේශයක් විය අපේ ලෝකේ
    සමනළයින් සේ පියඹූවත් එදා
    චපල හැගුම් ඔබෙ මා දැවූයේ
    මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
    මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ

    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා //

    ඔබ නිමැවූ සිහිනේ බිදුනා //
    :cool::cool::cool::cool:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17058654 said:


    රේඩියෝ එක කැඩෙනව හිටු කියල උඹ මෙතන මල් කඩනවා පල හදපිය උදව් කරල :angry::angry:
    උඹ එනකන් මම ලොට්ට මූණ පරිස්සමින් රැකබලාගන්නං :P:rofl:

    :yes::yes::yes: