machan man podi drink ekakta set una mage sindu aniwa dipan. Man oththu rarayo dala inne man venuvata
jayen jaya hodata karapan
ඔයාගේ song එක play වුණා

machan man podi drink ekakta set una mage sindu aniwa dipan. Man oththu rarayo dala inne man venuvata
jayen jaya hodata karapan

මට ඇඩෙනවා..මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්
නෑ මං දන්නා වෙන කවුරුත් නුඹව තරම්
ආදරයෙන් එදා ඉඳන්
කඳුළක් ළඟ නැවතුණ ඇහිපිය දුරකට යවමින්
හුස්මත් මට අමතක කරවන මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන් ජීවිතේ අලුතෙන් ලියන තරම්
වරුවක් ළඟ මුමුණන ඔය හිත මගෙමද හිතමින්
තනියක් නැති දවසක් එනකන් තව මඟ බලමින්
ආයේ හීනේ මැද්දෙන් ආදරේ මුමුණා ලියන තරම්
මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්
නෑ මං දන්නා වෙන කවුරුත් නුඹව තරම්
ආදරයෙන් එදා ඉඳන්
ahhh uba mawa allanne nathuwa hitahan man ahinsaka muniyaයාළුවා;17058626 said:ලොට්ට මූණ සහ කළු මල්ලි සංවාදයක![]()

යාළුවා;17058626 said:ලොට්ට මූණ සහ කළු මල්ලි සංවාදයක![]()
දැන් උඹ ඒ ළමයට මඩ ගහනවා නේද? ඒ දවස් වල පැටියෝ පැටියෝ කියා කියා හිටියේ 

ahhh uba mawa allanne nathuwa hitahan man ahinsaka muniya![]()

දැන් උඹ ඒ ළමයට මඩ ගහනවා නේද? ඒ දවස් වල පැටියෝ පැටියෝ කියා කියා හිටියේ
![]()
යාළුවා;17058654 said:
රේඩියෝ එක කැඩෙනව හිටු කියල උඹ මෙතන මල් කඩනවා පල හදපිය උදව් කරල
උඹ එනකන් මම ලොට්ට මූණ පරිස්සමින් රැකබලාගන්නං![]()

යාළුවා;17058654 said:
රේඩියෝ එක කැඩෙනව හිටු කියල උඹ මෙතන මල් කඩනවා පල හදපිය උදව් කරල
උඹ එනකන් මම ලොට්ට මූණ පරිස්සමින් රැකබලාගන්නං![]()