ඒවා කරන්නේ රේඩියෝ එක හොස්ට් කරන කෙනා. අපිට ඉතින් කොයි වෙලේ යන්ඩ බැරිය![]()
එහෙනං අර රශ්මි කරන් ඇවිත් ඉන්නෙ. හැබැයි ඕනේ තැන් හෝදගන්න අමතක වෙලා

ඒවා කරන්නේ රේඩියෝ එක හොස්ට් කරන කෙනා. අපිට ඉතින් කොයි වෙලේ යන්ඩ බැරිය![]()

සරා සිහින රහසේ දිවුරා කියා - සිතේ කදුලු පහසේ මැවුණා සිනා
කොහේ ඇවිද හෝ මා - හද සිතුවිලි විල කළඹා
හැරදා මා ඔබ ගිය දා - උන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසේ දිවුරා කියා....
සිත කඳුලැල්ලේ තවරා - කළුවර රසකර වින්දා
සද සෙවනැල්ලක හැංගී - මගේ ඇස් තනිකර තෙමුණා
එසේ කදුළු ගැලූ ඒ හීනේ - තවමත් ඔබයි ආදරේ
තනි හදකින් හඬ දෙදරා - හරි ආදරයක් හින්දා
යළි කවදාවත් නොවෙනා - මහ සාගරයක හැඬුවා
එසේ කදුළු ගැලූ ඒ හීනේ - තවමත් ඔබයි ආදරේ
සරා සිහින රහසේ දිවුරා කියා - සිතේ කදුලු පහසේ මැවුණා සිනා
කොහේ ඇවිද හෝ මා - හද සිතුවිලි විල කළඹා
හැරදා මා ඔබ ගිය දා - උන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසේ දිවුරා කියා....
සිත කඳුලැල්ලේ තවරා - කළුවර රසකර වින්දා
සද සෙවනැල්ලක හැංගී - මගේ ඇස් තනිකර තෙමුණා
එසේ කදුළු ගැලූ ඒ හීනේ - තවමත් ඔබයි ආදරේ
තනි හදකින් හඬ දෙදරා - හරි ආදරයක් හින්දා
යළි කවදාවත් නොවෙනා - මහ සාගරයක හැඬුවා
එසේ කදුළු ගැලූ ඒ හීනේ - තවමත් ඔබයි ආදරේ
පල ඩෝ ගඳයි අනිත් දෙකත් හොදන් වරෙන්නිගම්බු චු කොල්ල .....



![]()
meka kiyanne kawda?mage profile eke link eka dapanko![]()
![]()

යාළුවා;17058803 said:කෝ චාමලී?
චාමලී aka මිස් තෙල් කරවලී![]()
කෝ චාමලී?![]()

යාළුවා;17058843 said:යකෝ ඕක අහල නැද්ද භාතියගේ සින්දුව![]()
sindu ahuwata
අවා සින්දුවක් ඉල්ලන් පුලුවන්ද

ආව්ව් ආව්ව්ව්ව්ව්ව්ව් දැන් යු නො මි මෙන්න මේ වගේ
![]()



යාළුවා;17058821 said:
එහෙනං අර රශ්මි කරන් ඇවිත් ඉන්නෙ. හැබැයි ඕනේ තැන් හෝදගන්න අමතක වෙලා![]()