ඇත්තටම ඔය කම්පනි එනවයි කියන ඔරිජිනල් ඒව ඔරිජිනල්ම කියල කොහොමද බන් කියන්නෙ ?
මටත් ඔය සීන් එකම හින්ද තමා ඔරිජිනල් කියල ලොකු ගානක් දෙන්න හිතෙන්නැත්තෙ
නෝමල් එකක්වගේ 3X වත් වෙනව ඔරිජිනල් කියල ගන්න ඒව
ජපන් බයික් වලටනම් මේ කතාව වෙනස් වෙන්න පුලුවන්
මගෙ පොතේ තියෙන්නෙනම් 11000න්ද කොහෙද මාරු කරන්න කියල ප්ලග් එක ඒත් තවම කරලනම් නෑ.අවුලකුත් නෑ 

ගොඩ දවසකින් එළකිරි ආවේ මල පයනු කීපයක් සෙට් වුනා
මොකෝ බයික් එක කැඩුනද 