ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇත්තටම ඔය කම්පනි එනවයි කියන ඔරිජිනල් ඒව ඔරිජිනල්ම කියල කොහොමද බන් කියන්නෙ ? :dull: මටත් ඔය සීන් එකම හින්ද තමා ඔරිජිනල් කියල ලොකු ගානක් දෙන්න හිතෙන්නැත්තෙ :confused: නෝමල් එකක්වගේ 3X වත් වෙනව ඔරිජිනල් කියල ගන්න ඒව :oo: ජපන් බයික් වලටනම් මේ කතාව වෙනස් වෙන්න පුලුවන් :yes: මගෙ පොතේ තියෙන්නෙනම් 11000න්ද කොහෙද මාරු කරන්න කියල ප්ලග් එක ඒත් තවම කරලනම් නෑ.අවුලකුත් නෑ :eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හායි කුකුලනි :cool: ගොඩ දවසකින් එළකිරි ආවේ මල පයනු කීපයක් සෙට් වුනා :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හායි කුකුලනි :cool: ගොඩ දවසකින් එළකිරි ආවේ මල පයනු කීපයක් සෙට් වුනා :dull:
    මන් ඒත් බැලුව මොකෝ නැත්තෙ කියල :P මොකෝ බයික් එක කැඩුනද :oo:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇත්තටම ඔය කම්පනි එනවයි කියන ඔරිජිනල් ඒව ඔරිජිනල්ම කියල කොහොමද බන් කියන්නෙ ? :dull: මටත් ඔය සීන් එකම හින්ද තමා ඔරිජිනල් කියල ලොකු ගානක් දෙන්න හිතෙන්නැත්තෙ :confused: නෝමල් එකක්වගේ 3X වත් වෙනව ඔරිජිනල් කියල ගන්න ඒව :oo: ජපන් බයික් වලටනම් මේ කතාව වෙනස් වෙන්න පුලුවන් :yes: මගෙ පොතේ තියෙන්නෙනම් 11000න්ද කොහෙද මාරු කරන්න කියල ප්ලග් එක ඒත් තවම කරලනම් නෑ.අවුලකුත් නෑ :eek:

    ඉතින් ඔ්ක තාම 1000 ක් වත් දුවලා නෑ ෙන්.. :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුකුලණි
    බයික්කයක් හෙ‍ායලා දියල්ලා කෝ..
    පිස්සු වගේ අෆ්ෆා..

    ඒක නෙමේ සිලින්ඩර් 4 නඩත්තු අමාරුද බංලා..
    ජේඩක් වගේ.. . -_-
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇත්තටම ඔය කම්පනි එනවයි කියන ඔරිජිනල් ඒව ඔරිජිනල්ම කියල කොහොමද බන් කියන්නෙ ? :dull: මටත් ඔය සීන් එකම හින්ද තමා ඔරිජිනල් කියල ලොකු ගානක් දෙන්න හිතෙන්නැත්තෙ :confused: නෝමල් එකක්වගේ 3X වත් වෙනව ඔරිජිනල් කියල ගන්න ඒව :oo: ජපන් බයික් වලටනම් මේ කතාව වෙනස් වෙන්න පුලුවන් :yes: මගෙ පොතේ තියෙන්නෙනම් 11000න්ද කොහෙද මාරු කරන්න කියල ප්ලග් එක ඒත් තවම කරලනම් නෑ.අවුලකුත් නෑ :eek:
    උඹේ බයික් එක 11000ක් පැනලා පැදලද ? :rolleyes:;)

    යකෝ මගෙත් එහෙමයි නෙ..දැං 28යි ගානක්.. තාම අවුලක් නෑ..
    තාත්තාගෙ බයික් එක 50ත් පැනලා තිබ්බා විකුණද්දි.. ඒ වෙද්දිත් තිබ්බෙ ආපු එකමයි..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරනේ මාත් ඇක්සිඩන්ට් වුනෝ...:dull:

    ගෑනියෙක් යූ ටර්න් ගැහුවා.. බේරගන්න ගිහිල්ල කකුල වැදුනා..

    දැන් ඉතින් ඇඳේ...:dull:

    හුටා. ලංකාවේ ගෑනු වාහන එලවන්නේ "හැප්පෙනකන් යනවා" කන්සෙප්ට් එකෙන්. මමත් ඇක්සිඩන්ට් වෙලා කකුලයි කොන්දයි ඇහැයි ඩැමේජ් උනා. එදා බයික් උන හොද උනා. පහන් සිත පහල උනා. එදා ඉදන් අද වෙනකන් මම ගාව බයික් නෑ

    ආයේ ඉතින් බයික් එකක් පදින්න නෝනයි අම්මයි කැමති කරගන්නවට වඩා ලේසියි ආත්මේ මාරු කරගන්න එක

    උබට ගොඩක් තුවාලද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :oo: එදා සීන් එක උනේ කාබන් බැදිලාද දන්නේ නෑ......?? :confused:

    2T මම ෆුල් ටෑංක් එකටම අරක්කු බෝතල් මූඩියෙන් බාගයක් වගේ දැම්මේ...... එහෙම දැම්මෙත් තවම දෙපාරයි..... :yes: මේ පාර අවුල වෙනකොට ෆුල් කරද්දි දැම්මේ නෑ...... :no:

    තෙල් ගහන්නේ නම් එකම ශෙඩ් එකෙන්..... අළුතෙන් දාපු ශෙඩ් එකක්..... :yes:

    මෙන්න තිබ්බ ප්ලග් එකේ අන්-එඩිටඩ් ෆොටෝ....... :P

    rw4f3n.jpg

    ගඩොල් පාට කියන්නේ මේකටද මාමේ.....?? :rolleyes:

    vmpzwj.jpg

    මෙන්න අද දාපු ප්ලග් දෙක...... ට්වින් ස්පාර්ක්...... :P එකක් 350/= ඩිමෝ බඩු..... :yes: ඉන්දියන්..... :P

    x59stt.jpg

    මේක මම තද කරේ යාන්තම්..... අවුලක් නෑ නේද....?? :rolleyes:
    pissuda machan oya 2t dala wechcha deyak neme
    okata mokuthma wela na. podi seen ekak ban oka. oka maha deyak neme

    machan plug lawata thada karanna epa. upata ube athin thada karanna puluwan ganata thada karapan. hirawenna thiyenna one. lawata thadakarala ba
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉතින් ඔ්ක තාම 1000 ක් වත් දුවලා නෑ ෙන්.. :dull:
    දුවල බන් තියෙන්නෙ :yes: දැන් අනික් සර්විස් එකත් ලගයි :yes: මන් ඔයිල් ෆිල්ටර් එකයි ඔයිස් ස්ට්‍රේනර් එකයි චෙක් කරගන්න ඉන්නෙ.ඔයිල් මාරු කිරිල්ලක්නෑ මේව ෆුලී සින්තටික් බාන්ඩනේ.ඔන්න දැක්කද වාසිය :cool:

    උඹේ බයික් එක 11000ක් පැනලා පැදලද ? :rolleyes:;)යකෝ මගෙත් එහෙමයි නෙ..දැං 28යි ගානක්.. තාම අවුලක් නෑ..
    තාත්තාගෙ බයික් එක 50ත් පැනලා තිබ්බා විකුණද්දි.. ඒ වෙද්දිත් තිබ්බෙ ආපු එකමයි..
    මේව මල්ලි ෆැක්ට්‍රි ෆිටට් එන් ජී කේ ප්ලග්.ඔයාලගෙ වගේ ඔය බෝශ් හෝශ් නෙමේ :angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රත්තරං;17063252 said:
    හුටා. ලංකාවේ ගෑනු වාහන එලවන්නේ "හැප්පෙනකන් යනවා" කන්සෙප්ට් එකෙන්. මමත් ඇක්සිඩන්ට් වෙලා කකුලයි කොන්දයි ඇහැයි ඩැමේජ් උනා. එදා බයික් උන හොද උනා. පහන් සිත පහල උනා. එදා ඉදන් අද වෙනකන් මම ගාව බයික් නෑ

    ආයේ ඉතින් බයික් එකක් පදින්න නෝනයි අම්මයි කැමති කරගන්නවට වඩා ලේසියි ආත්මේ මාරු කරගන්න එක

    උබට ගොඩක් තුවාලද?

    :rofl::rofl: හිනා කාල මැරෙනව යකෝ :lol::lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI මාමි next week එකේ මගේ බයික් එකෙත් ෆුල් සර්විස් එක කරන්න වෙයි
    එදා උඹ පෙන්නුව අමිල අයියගේ සර්විස් එකට දාන්න කියලා හිතන් ඉන්නේ.

    etana pot eka hondai damu etanata...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17063279 said:
    pissuda machan oya 2t dala wechcha deyak neme
    okata mokuthma wela na. podi seen ekak ban oka. oka maha deyak neme

    machan plug lawata thada karanna epa. upata ube athin thada karanna puluwan ganata thada karapan. hirawenna thiyenna one. lawata thadakarala ba

    :oo: අපරාදේ එදා මම තල්ලු කරලා ස්ටාර්ට් කරන්න ට්‍රයි කරා නම්; ස්ටාර්ට් වෙන්නත් ඉඩ තිබ්බා....... :baffled:

    :oo::oo: ප්ලග් මම තද කරේ; අර බයික් එකට ආව බම්බු කෑල්ල දාලා; අතේ ගානට තමා; මුකුත් නියන් දාලා තද කරේ නෑ.... :no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් ඒත් බැලුව මොකෝ නැත්තෙ කියල :P මොකෝ බයික් එක කැඩුනද :oo:

    නෑ බං වැඩ තොගයක් සෙට් වුණා :dull:
    එපා වෙනවා :dull:
    බයික් එක කැඩුනම එළකිරි එන්නේ නැතුව ඉන්න එළකිරි එන්නේ බයික් එකේ ද?:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ බං වැඩ තොගයක් සෙට් වුණා :dull:එපා වෙනවා :dull:බයික් එක කැඩුනම එළකිරි එන්නේ නැතුව ඉන්න එළකිරි එන්නේ බයික් එකේ ද?:P
    මන් එන්නෙනම් බයික් එකේ.ඔයාලගෙ ඒව සුවර් නැති හින්ද කෝකටත් පයින් එන එක හොදයි :oo:

    සුභ උදෑසනක් වේවා...... :)
    සුබ උදෑසනක් මචෝ :cool: ප්ලග් අමාරුව ඕකේ ද දැන් ? :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    :yes: ප්ලග් අමාරුව හරි වගේ..... තෙල් කිරිල්ල තමා දැන් බලන්න ඕනා..... ට්වින් ස්පාර්ක් කියලා; මට නම් වෙනසක් නෑ ඒ ප්ලග් දෙකේ.....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes: ප්ලග් අමාරුව හරි වගේ..... තෙල් කිරිල්ල තමා දැන් බලන්න ඕනා..... ට්වින් ස්පාර්ක් කියලා; මට නම් වෙනසක් නෑ ඒ ප්ලග් දෙකේ.....
    ඔව් තෙල් කිරිල්ල නෝට් කරන්න :yes: ගොඩක් ලොකු වෙනසක්නම් වෙයිද දන්නෑ :dull:
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    අලුත් ඒවගේ ක්ලච් නැහැ බ්‍රේන්ඩික්ස් (ඉස්ප්රින්ග් එකක්) එන සින් එකක් තියෙන්නේ

    ewa danna okkoma galawanna ooneda bn....kochara wiyadamak yaida daanna...
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    ඕෆ් කරනකොට චිස් ගාලා නවතින එකද කියන්නේ..

    ඒක නම් හැටි.

    නැත්නම් කර කර ගානව නම් මෝටරේ රෝලර් සෙට් එකක් තියනවා ඒක ගිහිල්ලා..

    ස්ටාටර් මෝටරේ ක්ලච් එක කියලත් කියනව.

    ලොකු වියදමක් යන්නෑ දාන්න.

    thanks machan........
     
    Status
    Not open for further replies.