NAMA HARIYATA TYPE KORAPIYAmarenna enne
rip sldr

ADO SIRAWATA BAN ATHA RIDENAWA DINGAK

NAMA HARIYATA TYPE KORAPIYAmarenna enne
rip sldr


atha kapanna wenneNAMA HARIYATA TYPE KORAPIYA
ADO SIRAWATA BAN ATHA RIDENAWA DINGAK![]()




NAMA HARIYATA TYPE KORAPIYA
ADO SIRAWATA BAN ATHA RIDENAWA DINGAK![]()



පොඩි අමාරුවක් ආව ගමන් ලෝකේ තියෙන දරුණුම ලෙඩේ හැදිලා කියල හිතන්නවනේpc eke eka digata godak wada kalama tha dingak ridenawa
mata carpal tunnel sybndrome hadilada![]()




atha kapanna wenne
rip sdlrs6
d
kibul mamitai ukmatai kiwwa balamu![]()

ehema marenne na do
යාළුවා;17065264 said:May You Attain Nibbana!
Rest In Peace!
Inaa Lillaahi WA Inaa Illayhi Raji'oon!![]()

same to uwayasa kiyanna lajjai ane manපොඩි අමාරුවක් ආව ගමන් ලෝකේ තියෙන දරුණුම ලෙඩේ හැදිලා කියල හිතන්නවනේ
සුළු දෙයක්නේ ඉතිං අත තියන් ඉන්න ඉරියුව වෙනස් කරන්න ... එක දිගට එකම ඉරියවුවක ඉඳන් වඩා කරත්දී ඕක normal දෙයක්
Q :
වයස කීයද ?
අතේ කොයි හැරියද රිදෙන්නේ ?
මොන වගේ pain එකක්ද එන්නේ ?
ගොඩක් මහතද ?
DM තියෙනවද ?
හරියටම බලන් නැතුව ලෙඩේ කියන්නේ කොහොමද ?
keyboard එකේ type කරත්දී අතට ආධාරකයක් හිටින විදිහට තියා ගන්න



DM kiyanne mokakda ban

dental ekata gihin sudda karaganinමගේ දත් කහපාට වෙලා. දත් සුදු කරගන්න විදිහක් තියෙනවද?

wayasa kiyanna lajjai ane man
alla thama godakma ara mahapata agilla gawa thiyena mas tika thama
urissa gawa idan pahalata tikak ridenawa wada karanne nathuwa hitiyama hari yanawa e ekkama dakunu paththe kondath samahara welawata ridenawa
lawata enne pain eka
man mahatha na yako
DM kiyanne mokakda ban
adarakayak thiyanna thama math haduwe eth wada karanakota owa karanna bane sis![]()
සිරාවටම ඇහුවෙ
අතට සෙට් වෙන මවුස් එකක් ගනින්. එතකොටයි ඔය මහපට ඇඟිල්ල ළඟ රිදෙන්නෙ. නැත්තන් මහපට ඇඟිල්ලෙන් ක්ලික් වෙන්නෙ නෑනෙ. සයිඩ් එකෙන්නෙ තියන් ඉන්නෙ. 



10ක් විතර යයි මගෙ හිතේ සේරම කරනවනංමගේ දත් කහපාට වෙලා. දත් සුදු කරගන්න විදිහක් තියෙනවද?
කිඹුලාට කියල කරගනින් 

යාළුවා;17065542 said:10ක් විතර යයි මගෙ හිතේ සේරම කරනවනංකිඹුලාට කියල කරගනින්
ඊට ලාබයි ලැකර් පාරක් ගැහුවනන්![]()


mouse ekanam ganata thama ban normal size ekaයාළුවා;17065535 said:උඹේ මවුස් එක පුංචිද?සිරාවටම ඇහුවෙ
අතට සෙට් වෙන මවුස් එකක් ගනින්. එතකොටයි ඔය මහපට ඇඟිල්ල ළඟ රිදෙන්නෙ. නැත්තන් මහපට ඇඟිල්ලෙන් ක්ලික් වෙන්නෙ නෑනෙ. සයිඩ් එකෙන්නෙ තියන් ඉන්නෙ.
![]()
මේක බලපන් රිස්ට් එක සමහරු උඩින් තියන් ඉන්නෙ. එතකොට කචල්. රිස්ට් එකම ස්ට්‍රේට් ෆ්ලැට් ටේබල් එකේ වදින්න තියන් ඉන්න ඕනෙ.
අනිත් එක වැලමිට පුටු ඇන්දක තියාගන්නවනන් තව හොඳයි.
වැඩි දුර උපදෙස් සඳහා වෛද්‍යවරු අමතන්න![]()



mouse ekanam ganata thama ban normal size eka
math hithanne man wrist eka uda thiyagena innawa athi ekai me case eka
putu anda use karanna one oya mgula mata hama welema amathaka wenawane ban![]()

හැමදාම වගේ.
සෙනසුරාදා ඉරිදා නං අඩුයි. ඔෆිස් ඒකෙත් කරලා ගෙදර ඇවිල්ලත් මැසිමේමනේ 
ඔෆිස් එකේ ගත්තම 8.30-5.30,(12.00 - 1.00 Luch Hour ඇරෙන්න) එක දිගටම යූස් කරනවා මැසිම
අපි නං පුටුත් මාරු කළා කොන්ද කේස් නිසා.

math hithanne machan putuwe case ekak thiyenawa math uba wage thama ban gedara awath mekema thamaයාළුවා;17066036 said:මම දැකල තියෙන ගොඩක් උන් Wrist එක උඩ තියන් ඉන්නෙ.
මම Computer Use කරන්නෙ දැනට 97-98 වගේ ඉඳන් මතක හැටියට. හාඩ් යූස් පටන් ගත්තෙ 2006 ඉඳන් වගේ. දැන් දවසකට පැය 12+ Use කරනවාහැමදාම වගේ.
සෙනසුරාදා ඉරිදා නං අඩුයි. ඔෆිස් ඒකෙත් කරලා ගෙදර ඇවිල්ලත් මැසිමේමනේ
මට අවුරුදු දෙකකට විතර කලින් පොඩි කේස් එකක් ආව ඇඟිලි රිදිල්ලක් මම මගෙ පොසිෂන්ස් හදාගත්ත. දැන් කිසිම අවුලක් නෑ.ඔෆිස් එකේ ගත්තම 8.30-5.30,(12.00 - 1.00 Luch Hour ඇරෙන්න) එක දිගටම යූස් කරනවා මැසිම
අපි නං පුටුත් මාරු කළා කොන්ද කේස් නිසා.
අනික මචං ටිකක් ව්‍යායාම වෙන්න ඕනේ. අපි නං ඔෆිස් ටයිම් එකෙත් ක්‍රිකට් පාරක් එහෙම අදිනවා![]()
සති අන්තෙත් එහෙම තමා. ටිකක් අතට පයට ව්‍යායාමයක් නැතුව ඔහොම මැෂින් එකේම ඉද්දිත් කේස් එනව![]()



