▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
pc eke eka digata godak wada kalama tha dingak ridenawa
mata carpal tunnel sybndrome hadilada :eek::eek:
පොඩි අමාරුවක් ආව ගමන් ලෝකේ තියෙන දරුණුම ලෙඩේ හැදිලා කියල හිතන්නවනේ :baffled::baffled::baffled:
සුළු දෙයක්නේ ඉතිං අත තියන් ඉන්න ඉරියුව වෙනස් කරන්න ... එක දිගට එකම ඉරියවුවක ඉඳන් වඩා කරත්දී ඕක normal දෙයක්

Q :
වයස කීයද ?
අතේ කොයි හැරියද රිදෙන්නේ ?
මොන වගේ pain එකක්ද එන්නේ ?
ගොඩක් මහතද ?
DM තියෙනවද ?
හරියටම බලන් නැතුව ලෙඩේ කියන්නේ කොහොමද ? :confused:

keyboard එකේ type කරත්දී අතට ආධාරකයක් හිටින විදිහට තියා ගන්න
 
||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කාලයකින් මේ පැත්තට ගොඩ වෙන්න ලැබුනේ නෑ,..
    මේ ත්‍රේඩ් එක දැනුයි දැක්කේ. අනේ මන්දා උඹලාගෙන් මටත් උපකාරයක් ලැබෙයි ද කියලා බලන්නයි හා හාහ් පුරා කියලා මගේ ගැටළුවත් ඉදිරිපත් කරන්නේ.
    මුහුණේ තියෙන බ්ලැක් හෙඩ්ස් නැති කරන්න ක්‍රමයක් තියෙනවා ද. වැඩි වියදමක් යන්නේ නැති ගෙදරදිම හදා ගන්න පුලුවන් දෙයක් නම් වඩාත් හොදයි. සායනයකට යන්න කියන්න එපා, අපේ එකෙක් කරලා, ඌගේ හරි ගිහිල්ලා තිබුනේ නෑ.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පොඩි අමාරුවක් ආව ගමන් ලෝකේ තියෙන දරුණුම ලෙඩේ හැදිලා කියල හිතන්නවනේ :baffled::baffled::baffled:
    සුළු දෙයක්නේ ඉතිං අත තියන් ඉන්න ඉරියුව වෙනස් කරන්න ... එක දිගට එකම ඉරියවුවක ඉඳන් වඩා කරත්දී ඕක normal දෙයක්

    Q :
    වයස කීයද ?
    අතේ කොයි හැරියද රිදෙන්නේ ?
    මොන වගේ pain එකක්ද එන්නේ ?
    ගොඩක් මහතද ?
    DM තියෙනවද ?
    හරියටම බලන් නැතුව ලෙඩේ කියන්නේ කොහොමද ? :confused:

    keyboard එකේ type කරත්දී අතට ආධාරකයක් හිටින විදිහට තියා ගන්න
    wayasa kiyanna lajjai ane man:rofl::rolleyes:
    alla thama godakma ara mahapata agilla gawa thiyena mas tika thama
    urissa gawa idan pahalata tikak ridenawa wada karanne nathuwa hitiyama hari yanawa e ekkama dakunu paththe kondath samahara welawata ridenawa
    lawata enne pain eka
    man mahatha na yako:angry:

    :eek:DM kiyanne mokakda ban:sorry:
    adarakayak thiyanna thama math haduwe eth wada karanakota owa karanna bane sis :confused:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    උඹේ මවුස් එක පුංචිද? :rofl: සිරාවටම ඇහුවෙ :dull: අතට සෙට් වෙන මවුස් එකක් ගනින්. එතකොටයි ඔය මහපට ඇඟිල්ල ළඟ රිදෙන්නෙ. නැත්තන් මහපට ඇඟිල්ලෙන් ක්ලික් වෙන්නෙ නෑනෙ. සයිඩ් එකෙන්නෙ තියන් ඉන්නෙ. :dull:

    palmdo.jpg

    මේක බලපන් රිස්ට් එක සමහරු උඩින් තියන් ඉන්නෙ. එතකොට කචල්. රිස්ට් එකම ස්ට්‍රේට් ෆ්ලැට් ටේබල් එකේ වදින්න තියන් ඉන්න ඕනෙ. :dull:
    අනිත් එක වැලමිට පුටු ඇන්දක තියාගන්නවනන් තව හොඳයි. ;)

    වැඩි දුර උපදෙස් සඳහා වෛද්‍යවරු අමතන්න :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගේ දත් කහපාට වෙලා. දත් සුදු කරගන්න විදිහක් තියෙනවද?
    10ක් විතර යයි මගෙ හිතේ සේරම කරනවනං :dull: කිඹුලාට කියල කරගනින් :P
    ඊට ලාබයි ලැකර් පාරක් ගැහුවනන් :rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;17065542 said:
    10ක් විතර යයි මගෙ හිතේ සේරම කරනවනං :dull: කිඹුලාට කියල කරගනින් :P
    ඊට ලාබයි ලැකර් පාරක් ගැහුවනන් :rofl:
    :lol::lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;17065535 said:
    උඹේ මවුස් එක පුංචිද? :rofl: සිරාවටම ඇහුවෙ :dull: අතට සෙට් වෙන මවුස් එකක් ගනින්. එතකොටයි ඔය මහපට ඇඟිල්ල ළඟ රිදෙන්නෙ. නැත්තන් මහපට ඇඟිල්ලෙන් ක්ලික් වෙන්නෙ නෑනෙ. සයිඩ් එකෙන්නෙ තියන් ඉන්නෙ. :dull:

    palmdo.jpg

    මේක බලපන් රිස්ට් එක සමහරු උඩින් තියන් ඉන්නෙ. එතකොට කචල්. රිස්ට් එකම ස්ට්‍රේට් ෆ්ලැට් ටේබල් එකේ වදින්න තියන් ඉන්න ඕනෙ. :dull:
    අනිත් එක වැලමිට පුටු ඇන්දක තියාගන්නවනන් තව හොඳයි. ;)

    වැඩි දුර උපදෙස් සඳහා වෛද්‍යවරු අමතන්න :P
    mouse ekanam ganata thama ban normal size eka;)
    math hithanne man wrist eka uda thiyagena innawa athi ekai me case eka:sorry:
    putu anda use karanna one oya mgula mata hama welema amathaka wenawane ban:D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mouse ekanam ganata thama ban normal size eka;)
    math hithanne man wrist eka uda thiyagena innawa athi ekai me case eka:sorry:
    putu anda use karanna one oya mgula mata hama welema amathaka wenawane ban:D

    මම දැකල තියෙන ගොඩක් උන් Wrist එක උඩ තියන් ඉන්නෙ. :dull:
    මම Computer Use කරන්නෙ දැනට 97-98 වගේ ඉඳන් මතක හැටියට. හාඩ් යූස් පටන් ගත්තෙ 2006 ඉඳන් වගේ. දැන් දවසකට පැය 12+ Use කරනවා :rofl: හැමදාම වගේ. :P සෙනසුරාදා ඉරිදා නං අඩුයි. ඔෆිස් ඒකෙත් කරලා ගෙදර ඇවිල්ලත් මැසිමේමනේ :rofl:
    මට අවුරුදු දෙකකට විතර කලින් පොඩි කේස් එකක් ආව ඇඟිලි රිදිල්ලක් මම මගෙ පොසිෂන්ස් හදාගත්ත. දැන් කිසිම අවුලක් නෑ. ;) ඔෆිස් එකේ ගත්තම 8.30-5.30,(12.00 - 1.00 Luch Hour ඇරෙන්න) එක දිගටම යූස් කරනවා මැසිම :dull: අපි නං පුටුත් මාරු කළා කොන්ද කේස් නිසා.:dull:
    අනික මචං ටිකක් ව්‍යායාම වෙන්න ඕනේ. අපි නං ඔෆිස් ටයිම් එකෙත් ක්‍රිකට් පාරක් එහෙම අදිනවා :P
    සති අන්තෙත් එහෙම තමා. ටිකක් අතට පයට ව්‍යායාමයක් නැතුව ඔහොම මැෂින් එකේම ඉද්දිත් කේස් එනව :eek:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;17066036 said:

    math hithanne machan putuwe case ekak thiyenawa math uba wage thama ban gedara awath mekema thama :P
    math weekend eke sellam karanawa ban ;)
    me dawas walanam football tama nagalama yanawa wade :rofl:
    ape office eke api kiwwata putunam ain karai redda :oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද තනියෙන් මා හඬන්නේ නෑ මා,
    මා දමා ඈ ගියා කියා, මා දමා...
    සිත දුක් දෙන්නෑ, අද මට තනි නෑ,
    ඔබ නෑ කියා...
    මා ළඟින්, මා සිතින් ඔබ ගියා කියා...
     
    Status
    Not open for further replies.