රූකාන්ත ගුණතිලක සමග Dell Studio
2014 - 8 - 27 ඩෙල් ස්ටූඩියෝ එකට ආවේ රූකාන්ත ගුණතිලක. ඔහු සිදුවලට පසුබිම් වූ ඇතැම් කරුණු ගැන විස්තර කියමින් ගීත ගායනා කරනවා. නියමයි මචංලා ඔන්න බැලුවෙ නැත්තං බලන්න මම යූටියුබ් ලිංක් එකක් හොයලා දැම්මා. මේ ප්රෝග්රෑම් එක යන වෙලාවේ බලන්න කියලා මම ත්රේඩ් එකක් දැම්මා. බලන්න බැරි වුන අයට තමයි මේ ලිංක් එක.
කැමති නම් බලලා අනිත් අයටත් බලන්න එක්ක බම්පියක් වත් දාගෙන ගියොත් එල තමයි ඈ
කැමති නම් බලලා අනිත් අයටත් බලන්න එක්ක බම්පියක් වත් දාගෙන ගියොත් එල තමයි ඈ
Last edited:

Music Anthimai... ohee play karanwa eka eka...Rooka Sing kaleth na hariyata. Ubalata puluwannam 2013 June wala Ruaapavahini eke giya "Maa" program eka hoyan balapan Rooka aapu.Full Acoustic. aaye andenna thiyenawa.....
