රූකාන්ත ගුණතිලක සමග Dell Studio

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රූකාන්ත ගුණතිලක සමග Dell Studio

    2014 - 8 - 27 ඩෙල් ස්ටූඩියෝ එකට ආවේ රූකාන්ත ගුණතිලක. ඔහු සිදුවලට පසුබිම් වූ ඇතැම් කරුණු ගැන විස්තර කියමින් ගීත ගායනා කරනවා. නියමයි මචංලා ඔන්න බැලුවෙ නැත්තං බලන්න මම යූටියුබ් ලිංක් එකක් හොයලා දැම්මා. මේ ප්‍රෝග්‍රෑම් එක යන වෙලාවේ බලන්න කියලා මම ත්‍රේඩ් එකක් දැම්මා. බලන්න බැරි වුන අයට තමයි මේ ලිංක් එක.

    කැමති නම් බලලා අනිත් අයටත් බලන්න එක්ක බම්පියක් වත් දාගෙන ගියොත් එල තමයි ඈ
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Apoooo ban meloooo Rahak na.... man winadi 10k balal TV eka wahala damma..... :D Music Anthimai... ohee play karanwa eka eka...Rooka Sing kaleth na hariyata. Ubalata puluwannam 2013 June wala Ruaapavahini eke giya "Maa" program eka hoyan balapan Rooka aapu.Full Acoustic. aaye andenna thiyenawa.....
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    thanks machan
    math balanna hitiye balanna bari una.
    loku deyak dapu eka.

    machan puluwan nam dell studio eke kalin thibba anith show wala
    full video ehema thiyanawa nam ewath danna.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    Apoooo ban meloooo Rahak na.... man winadi 10k balal TV eka wahala damma..... :D Music Anthimai... ohee play karanwa eka eka...Rooka Sing kaleth na hariyata. Ubalata puluwannam 2013 June wala Ruaapavahini eke giya "Maa" program eka hoyan balapan Rooka aapu.Full Acoustic. aaye andenna thiyenawa.....

    අඩෝ සිරාවට...:yes::yes:
    කලින් තිබ්බ shows වගේ ගතියක් නෑ මේක. උඩින් පල්ලෙන් කරපු එකක් වගෙයි තේරුනේ.. රූකන්තගේ talent එකෙන් මීට වැඩිය ගොඩාක් හොඳ show එකක් කරන්න තිබුනා
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Apoooo ban meloooo Rahak na.... man winadi 10k balal TV eka wahala damma..... :D Music Anthimai... ohee play karanwa eka eka...Rooka Sing kaleth na hariyata. Ubalata puluwannam 2013 June wala Ruaapavahini eke giya "Maa" program eka hoyan balapan Rooka aapu.Full Acoustic. aaye andenna thiyenawa.....

    :P
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ සිරාවට...:yes::yes:
    කලින් තිබ්බ shows වගේ ගතියක් නෑ මේක. උඩින් පල්ලෙන් කරපු එකක් වගෙයි තේරුනේ.. රූකන්තගේ talent එකෙන් මීට වැඩිය ගොඩාක් හොඳ show එකක් කරන්න තිබුනා

    Apoooo ban meloooo Rahak na.... man winadi 10k balal TV eka wahala damma..... :D Music Anthimai... ohee play karanwa eka eka...Rooka Sing kaleth na hariyata. Ubalata puluwannam 2013 June wala Ruaapavahini eke giya "Maa" program eka hoyan balapan Rooka aapu.Full Acoustic. aaye andenna thiyenawa.....

    මේකයි මචං ඕකෙ මියුසික් ටිකක් අමුතුයි තමයි. මොකද මහේෂ් දෙනිපිටිය කාරයා ඒවා වෙනස් කරලනේ ඩිල් ස්ටූඩියෝ එක කරන්නේ. ඒ නිසා සාමාන්‍ය ඒවට වඩා වෙනස්. අපිට ඇහිල පුරුදු නැති සංගීතයක් නිසා වෙනස් වගේ දැනෙනවා තමයි. අනික මේක ශෝඑකක් වගේ කරපු එකක් නෙවෙයිනෙ මචං ඒකනේ ස්ටුඩියෝ කියන්නේ. ඒ කියන්නේ නිකන් ස්ටූඩියෝ එකක සිංදු ටිකක් ප්ලේ කරා වගේ අදහසක් තමයි ඔතනදි දෙන්නේ.
     
    • Like
    Reactions: chalirox