෴FACE OF DEATH (18+)෴

nevil fonseka

Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    rape කරන එකී මිනී මේඅන එකී මොනහිතකින් කරනවද කියල හිතාගන්න බෑ
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    හිතපල්ලා මොන තරම මානක්සික අසහන කාරයෝද ඉන්නේ කියලා මේකේ තියෙන සමහර ෆොටෝ බැලුවම
    අනේ මන්දස් ඉතින් අල්ල ලොල්ලා ලෝක් මව්වට මේවට පිලියමක් කරෙ නැහැනේ ලූල්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අම්මෝ ටිකක් බැලුවා... බලන්න බෑ මචන්. අයියෝ සoසාරෙක හැටි. :(

    +Rep
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ත්‍රේඩ් එක අයින් කරනවා මචංලා.. වැරැද්දක් කලා වගේ දැනෙනවා මේක දාලා..:sorry::sorry:

    එපා බන්. උඩින්ම තව ටිකක් warning එක වැඩි කළා නම් හරි.

    ත්‍රෙඩ් එක මකන්න එපා මචන්.. JesonRulez කියල තියෙන දේ කරන්න.. :yes:
    මිනිස්සු මේවත් දකින්න ඕනෙ සුරංගනා ලෝක වල ඉන්න උන් පොළොවට බහින්න.. :cool:
    රේප් කරල මරණ ඒවනම් උන් පුදුම මානසික අසහන කාරයොනෙ ඉන්නෙ.. කාලකන්නි..
    :angry: