හා නැද්ද කියපං![]()
අකුරු එහෙ මෙහෙ වෙන්න ඕනේ නෙහ්
ඌ වැරදියට දල තියෙන්නෙ. උඹ කිව්වා එකෙත් තව වචනයක් මුලට එනවා 
හා නැද්ද කියපං![]()
ඌ වැරදියට දල තියෙන්නෙ. උඹ කිව්වා එකෙත් තව වචනයක් මුලට එනවා 
oyatath maru prashna ne tiyenne?

එහෙනං කුරානෙ බම්ප් කරපං![]()
ශ්රාවක රසික සත්ජනයෙකු වන MAXBOYSL සමග
එන පොට හොද නෑ වගේ....... 
දන්නෑ බං.. තාම ඇඩ්..
අන්න බලන්න ... කුරානය දාලා ත්රෙඩ් දැම්මත් ඇඩ් එක ගියා![]()

හික්ස්..... ඒ උනාට මේකේ අපි කරන විහිලුවක්වත් තේරෙන්නේ නැති ගොන් ගොබිලෝ ඉන්නවා බං.... බලපන් උන් මේකේ ටැග් ලයින් එකත් කාලා....... 


දෙව්රේ දිලෙනා ...
පද: ආනන්ද හේවාරන්හිදගේ
සංගීතය: රෝහණ වීරසිංහ
තනුවට ලියපු ගීතයක්