2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

අඩො අඩො ඒ උනාට ඒ සින්දුත් හොදා හරිය..
ශොට් එකක් දා ගත්තම ඩාන්ස් කරන්න එහෙම බෑ නෙ සුභාවිත ඒවා දාගෙන :dull:

ToWhTUZ.png
 

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    කසුන් ගේ ......ඇරබුමම කඳුලක් වෙලා හරි .....අමරසිරි මහතාගේ කවුරුවත් නෑ ....හරි ...ඉල්ලන්න කමතයි ..........:yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දෙව්රේ දිලෙනා ...

    පද: ආනන්ද හේවාරන්හිදගේ
    සංගීතය: රෝහණ වීරසිංහ

    තනුවට ලියපු ගීතයක්
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ ඒ ස්ටයිල් එක පට්ට.. මං කැමතියි එයා වෙනමම රේඩියෝ වැඩසටහනක් කරනවා නං.. කියලා බලමු.. සමහර විට කරයි :yes::yes::cool:

    ඔව් ෆට්ට නෙමේ ෆට්ට පට පට...මගේ කනේ එහා කොනටම ඇහෙනවා.....;););)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;17073986 said:
    අන්න හොඳයි. හොඳ වොයිස් එක. ප්‍රැක්ටිස් එකටයි ඉන්ට්‍රඩක්ෂන් එකට මේක හොඳයි
    හරි සුකුමාළ වොයිස් එක :P
    විහිළු නෙවෙයි බං.. සිරා කිව්වෙ :yes::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දෙවොරේ දිලෙනා.... සොද මුතු මාල පළදන්නා..... දෙකනේ ලෙළෙනා..... රන් මිණිතෝඩු දවටන්නා...... කිඹුලෝ...... හැමදා........ :rofl: