2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;17074053 said:
    ඉවාන් පවුලුශා වීඩියෝ ඒකත් තිබ්බද කොහෙද
    රූපවාහිනියේ පෙන්නුවා මතකයි යාත්‍රා එකේ
     
    නෑ නෑ අවුලක් නෑ.. ශේප් ලු.. බෝතලයක් ඉතුරුයි

    rD66rYQ.png
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ගීතය විතරක් නොවේ අප්සරා ද සිල්වාගේ ගීත කිහිපයක් තියෙනවා

    සංගීතය ප‍්‍රියන්ත ඩිරේක්ස්
    ආහ් එහෙමද.. වෙන මොනවද තියෙන්නෙ :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ සම අසුනකලු.. එහෙනං කිඹුලා උකුලෙ තියාගෙන රේඩියෝ කරනවා ඇති අරූව :P:rofl:


    :eek: හෆොයි.... කොහොමත් ඔය දතාට මේ දවස් වල ඩ්‍රයි සීසන්...... :baffled:

    යාළුවා;17073928 said:
    දත් කිඹුලා ශ්‍රාවක රසික සත්ජනයෙකු වන MAXBOYSL සමග රැයක්
    :dull:

    :eek: හෆොයි.......!! :eek: