2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    wooooowww.... lassana song ekak :love::love::love:

    :yes::yes::yes:

    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    මා ඉගිල එන්නම්
    ළඟින් තුරුළු වෙන්නම්
    ඔබේ උණුසුමේ රාත්‍රියේ

     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ආහ් එහෙමද.. වෙන මොනවද තියෙන්නෙ :rolleyes:

    මගේ පෙම්වතා ....... අනිත් ඒවා මතකයට එන්නේ නෑ. අප්සරාගේ සින්දු 4 වගේ මගේ ලඟ තිබුනා වගේ මතකයි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: ඔව් බං..... මෝඩ මී හරක් ඉන්නේ..... දැක්කනේ අර ත්‍රෙඩ් එකට දාපු කමෙන්ට්...... :angry:
    :yes::yes: :sorry:
    සමහරක් කිව්වා ත්‍රෙඩ් එක දාපු එකාත් ඒ වගේ කියලා :sorry:
    මහ මෝඩයො නේ බං :baffled:
     
    anee patiyo oyaa aawada? :love:

    Ojhqlip.png
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: මගුලක් කතා කරනවා........ ඩයි වල පිහිටෙන් කොන්ඩේ කලු කරන් ඉන්නේ ඕකා..... ඈහුවොත් නම් කියයි..... 18යි කියලා..... :P:P
    ඩයි.. ? :dull:.
    කිඹුලා දවසක් කිව්වා නෙ ආටිශිශල් දේවල් පාවිච්චි කරන්නෙ නෑ කියලා :sorry: