ඔයා ඔය ටූ මච් කියවන්නෙ බිව්වා ම කියලා කිව්වා යාළුවෙක්මේ මොන පයන්නක්ද සහෝ......??
![]()

එහෙනං දෙයියනේ අර ත්රෙඩ් එකේ මුල් පිටුවෙ ලොකුවටට දාලා තිබ්බෙ
![]()
![]()
ද.නෑ.දැ.නෑ. 
හදනවා කියන්නෙ මෙහෙමයි... කොම්පියුටරේ හදනවා සුපිරියට..
අයිතිකාරයා කෙල්ලෙක් නං එයා දැනගන්න ඕනෙ ඉතිං.. ගස්සලා පද්දලා.. කොටට ඇදලා.. ටිකක් පලලා නාලා සෙන්ට් ගාගෙන ඉන්න..
![]()
![]()


කවුද යකෝ මේ? කිඹුලා නෙවේ ද?![]()
කොම්පියුටරණේ හදන්න නෙහ් එන්නේ....කොටට අදින්නේ මොකටද?![]()

දන්නෑ
කෝ බලන්න.. ?![]()
![]()
![]()
නොදකින්.... තෝ ඔය හදවත බලන්න කියලා මොකද කරන්න හදන්නේ කියලා අපි නොදන්නවයෑ....... 