කවුද බොල නාකි.... අර ලොන්ත කොකට්ස් කිඹුලද.....??
![]()
කිබුලාට මොකුත් කියන්න එපා...........


නාකි ඉතින් උයානේ.......



කවුද බොල නාකි.... අර ලොන්ත කොකට්ස් කිඹුලද.....??
![]()





නාකි නෑ..
කොල්ලෙක්.
කොම්පියුටර් හදනවා ..
බැදලා නැති ගෑල්ලමයින්ගෙ දවසින් හදා දෙනවා..
බැදලා නං දවස් 3ක් ගන්නවා![]()
කාපිය මාව..... 
අයියොකඩේ යෑමක් සෙට් උනා..... වාහනේ නෑ නේ ඉන්ටර්නෙට් රේඩියෝ.....![]()
![]()

මාපට ඇගිල්ලෙ ඉදං.. උඩට අඩුවෙන අගල් ගානට සීයට ගාන අඩු වෙනවා![]()

අර? අර?…. "චිගි.. චිගි" කියලා අර සද්දේ හෙමීට ආයෙත් ඇහෙනව… අනේ මන්ද.. වැඩිහිටියන්ට පමණක් වෙයිද මන් දා තව ටිකකින්… අපි පොඩි ළමයි හොදේ?


බෝර්ඩ් කල්ලේ එහෙමත් තියෙනවද? ආච්චිලා යනවා ඇති කොම්පියුටර් උස්සගෙන....tec--mart
ea welawe manala balanawada?![]()


ඕන නං මැනලත් බලන්න පුලුවං.. මැනලා බලන්න දුන්නොත් ඒකටත් තව ගානක් අඩු කරනවා..ea welawe manala balanawada?![]()

MAXBOYSL, අන්න අර කිඹුලා කියනවා වගේ, සුමට විදිහට, සැර ටිකක් බාල කරලා, ලයාන්විත විදිහට කිවුවොත් වඩාත් ගැලපෙනවා නේද? නැද්ද මන් අහන්නේ?
හැබැයි කිඹුලා නං වෙලාවකට ලයාන්විතය උපරිම වෙලා මැරෙන්ඩ වගේ යනවා!![]()


අන්න කිව්වා එකක්… දැන් කාලේ ආච්චිත් බුලත් විට ඕඩර් කරන්නේ "E-BAY" එකෙන්..

