උබේ Idea එක තියෙන්නේ S4 එකට නේද? මොකද කට්ටිය දාන කොමන්ට්ස් වලට උඹ කොමන්ට්ස් කරන විදියෙන් තෙරෙනවා.. S4 එක දැන් පරනයි මචන්. ඒත් S4 එකේ කියන්න වරදක් නෑ. තව මාසයක් දෙකක් ඉවසපන්. හෙට අනිද්දට Samsung Alpha එකයි Note 4 එකයි Release වෙනවා. එතකොට S5 එක හොදටම ගාන බහී. S4 එකත් ඒ එක්කම තව බහී.. ඒ මාස දෙකට තව කීයක් හරි එකතු කරගෙන S5 එකකටම යන්න ට්රැයි එකක් දීපන්.. Sony ගැන නම් කියන්න දන්නේ නැත.. මොකද මම Sony පාවිච්චි කරලම නෑ. Iphone එක නම් සුපිරි ඒත් Iphone වල microSD Memory Chip දාන්න microSD Facility එකක් නෑ..
ow mchn s4 price adu hinda eeka thama try eka. maasa 6k wath yai bn 60 kata withara bahinna,, balamuu, thanks machn
Man use karane s4 ekak. Phn eka hodai kiyana waradak na. Et dan s4 ekat paranai bn. Wena ekakata try karapn.
k thanks
thanks machn,, s5 ekata hitha yanawa dan nam,
ane manda ban math mulin 30000kata ekak baluwe.dan yanthan 50000 set karagatta.android windows dekama use karala na.mokdda best phone eka me ganata ganna thiyena
k thanks
මගේ ලග තියෙන්නේ S5 එකක්.. මම නම් ඒ phone එකේ වැඩි පුරම කැමති cam එකට බන්... පට්ට සුපිරි බන්. game ply කරන්නේ නැත්නම් බැටරි දවස් 2ක් තියෙනවා(normal use)..... දවසට පැය 5ක් වත් ගේම් play කරනවා නම් phone eke battery 15% විතර වෙනවා.... ඒත් දැන් phone එක දෙන්න ඉන්නේ බන්. රාජය සේවකයන්ට බයික් දෙනවනේ. සබ්බ සේසතම වියදම් කරලනේ phone eka ගත්තේ....
thanaks machn reply ekata, s5 ekakatama try karanna hithenawa dan nam

s4 ekei s5 ekei loku wenasak thiyenawa balan yaddi,, ela
Note 3 eke size mahaloku wenasak na bn. Math ganna inne. Supirima phn eka. 3gb ram.
k thanks mchn