2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    968797_10201463905865527_853675706_n_zps61ed3ac3.jpg
    ආදරේට කියන්නෙ චාමි කියලා නේද :rolleyes::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යලි දකින තුරා
    රෑව් පිලි රෑවුදී ඈසෙන ඔබේ හඩ
    යලි මගේ සවනට වෑටෙන තුරා
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ බවය පුරා

    දෙලොවක් අතරේ සරන ඔබේ හිත
    මෙතරම් සලලෙන් නෑතිව ඈති
    ඔබ මගේ මුලු ලෝකයම නිසා මට
    වෑඩියෙන් දුක දනෙනවා ඈති
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ බවය පුරා

    බවයෙන් බවයේ අහිමව හිමිවන
    නොපිරු පාරමිතාව පුරා
    සමුගනිමුද අපි අපේම වු මතු
    බවයක යලි හමු වෙමුයි පතා
    විදින්න දුන් ජීවිතය අරන් මO
    විදවන්නද මේ බවය පුරා

    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යලි දකින තුරා
    රෑව් පිලි රෑවුදී ඈසෙන ඔබේ හඩ
    යලි මගේ සවනට වෑටෙන තුරා
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ බවය පුරා
    ………


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට හොදට මතකයි මං මේ සින්දුව ඉල්ලපු එක දවසක්.. එදා මං හොදටම අප්සට් වෙලා හිටියෙ.. එදාත් මේ සින්දුව ටූ ලිට්ල් ද කොහෙද දුන්නෙ...
    අද ඒ දවස් මතක් වෙද්දි මටම හිනා යනවා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට හොදට මතකයි මං මේ සින්දුව ඉල්ලපු එක දවසක්.. එදා මං හොදටම අප්සට් වෙලා හිටියෙ.. එදාත් මේ සින්දුව ටූ ලිට්ල් ද කොහෙද දුන්නෙ...
    අද ඒ දවස් මතක් වෙද්දි මටම හිනා යනවා
    :P:rolleyes::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;17074687 said:
    මදෙත් ටිකක් වෙනස්. දැන් සොකට් බැහැල
    ඉස්සර හයිකාරකම් නෑ දැං.. නෑ ටිකක් විතර ඒකත් තියෙනවා තාම :rofl::rofl: