2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

:no: කඩේ යන එක වගේද සහෝ මේ ත්‍රෙඩ් එක කන එක..... :P

qKFKxuJ.jpg
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    e wageda mewa?:P:cool:
    10435835_633855023361553_2551223593826095180_n.jpg
    :love::love: මට ඕකක් තියෙනවා
    යුරො ට්‍රක් සිමියුලේටර් 2 එකේ.. මං වැඩ කෑලි දාලා මොඩ් කරලා තියෙන්නෙ.. ඊයෙ ටොප් ස්පීඩ් ලිමිටර් එක කැඩුවා.ත. දැං 150 පන්නලා යනවා :cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;17074706 said:
    හැම දේම බලන්න පුලුවං ම‍ං ලියපුවා කියවද්දි.. මං දාලා තියෙන ත්‍රෙඩ් ලිස්ට් එක මගේ ජීවිතේම වසර කීපයක කැඩපතක් බදුයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඉස්සර නං එහෙම නෑ නෙ.. :baffled::rofl:

    :dull: කියලා වැඩක් නෑ...... යාළුවගේ සෙරීනා වෑන් එකේ; අර වැව හරියේ ගිහින් දාගෙන; ඌරු මස් ඈස්ට්‍රා කෝප්පෙන් එකක් එක්ක.... පාන් ගෙඩියකුත් අරන්...... වයිඩ් ලේබල් ගහපු කාලේ....... :love: