


එතින් අපි අපේ හිතාදර
චාමලි කෙල්ලට
සුබ උපන් දිනයක් වෙවා
කරන කියන හැමදේම සාර්ථක වේවා
ජයෙන් ජය ලැබේවා
කියලා හැමෝම සුබ පතමු





සුබම සුබ උපන්දිනයක් වේවා චමෝ. සියලු සිතුම් පැතුම් ඉටු වේවා. කරන කියන දේවල් කිරිගහට ඇන්නා වගේ සාර්ථක වේවා 

බින්දු;17075429 said:සුබම සුබ උපන්දිනයක් වේවා චමෝ. සියලු සිතුම් පැතුම් ඉටු වේවා. කරන කියන දේවල් කිරිගහට ඇන්නා වගේ සාර්ථක වේවා
![]()

අද අපේ හිතවතිය
චාමලි chamali2009 කෙල්ලගේ
උපන් දිනය
![]()
එතින් අපි අපේ හිතාදර
චාමලි කෙල්ලට
සුබ උපන් දිනයක් වෙවා
කරන කියන හැමදේම සාර්ථක වේවා
ජයෙන් ජය ලැබේවා
කියලා හැමෝම සුබ පතමු


කෑප්ටන් Jack Sparrow;17075420 said:චාමලී අක්කට (ඇන්ටි ද දන්නෙත් නැහැ) Happy birthday එකක් වේවා!!!!
උඩින් ඇන්ටි කිව්වේ ජෝක් එකට ඇන්ටි.


මුගෙ මනමාලකම![]()

ලමයි ඉන්න අංකල් කෙනෙක් වෙලත් පැනගෙන එන්නේ කෙල්ලොංගේ බර්ත්ඩේ වලට විශ් කරන්න 



වස්තුව ඔයාට කිරියෙන් උතුරන පැනි බෙරෙන රොන් ඉහිරෙන සුබ ම. සුබ උපන් දිනයක් වෙවා![]()





බින්දු;17075429 said:සුබම සුබ උපන්දිනයක් වේවා චමෝ. සියලු සිතුම් පැතුම් ඉටු වේවා. කරන කියන දේවල් කිරිගහට ඇන්නා වගේ සාර්ථක වේවා
![]()



.....ඔයාගෙත් හැම දේම සාර්ථක වෙන්න කියලා පතනවා


බින්දු;17075450 said:කාගෙද දන්නේ නෑලමයි ඉන්න අංකල් කෙනෙක් වෙලත් පැනගෙන එන්නේ කෙල්ලොංගේ බර්ත්ඩේ වලට විශ් කරන්න
![]()



උපන්දිනේ දවසෙම අහම්බෙන් යාලු වුණ ඔයාට මගෙනුත් උණුසුම් සුභ පැතුම්..!![]()


අපි තනිකර සහොදරකමට සහොබින්දු;17075450 said:කාගෙද දන්නේ නෑලමයි ඉන්න අංකල් කෙනෙක් වෙලත් පැනගෙන එන්නේ කෙල්ලොංගේ බර්ත්ඩේ වලට විශ් කරන්න
![]()

බොහොම ස්තුතියි අයියණ්ඩි..........![]()
