♫ Happy Birthday chamali2009 ♫♫

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උපන්දිනේ දවසෙම අහම්බෙන් යාලු වුණ ඔයාට මගෙනුත් උණුසුම් සුභ පැතුම්..! :)

    නංගියො මෙ බලු කුක්කාව යාලු කමෙන් අයින් කරන්න :oo:
     
    • Like
    Reactions: chamali2009

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    images


    සුබ උපන්දිනයක් සහෝදරි
     
    • Like
    Reactions: chamali2009

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;17075474 said:
    අපිත් ඒකට තමයි :eek::eek:
    අඩි 8 ස්ප්‍රිං මෙට්‍රස් බම්ප් :rofl::rofl:
    මට ශුවර් නැහැ උබව:P
    සිරා බන් මෙහෙ පත ඇදවල් තියෙන්නෙ කාමරයම පිරෙනවා ඇදෙන් :rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නංගියො මෙ බලු කුක්කාව යාලු කමෙන් අයින් කරන්න :oo:

    අනේ හෆොයි....මගේ උපන්දින තෑග්ග:rolleyes::rolleyes:

    මරුසිරා;17075476 said:
    images


    සුබ උපන්දිනයක් සහෝදරි

    තැන්ක්ස් අනේ...........:rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ ඔක්කෝටම Happy Birthday එහෙනම්
    "nerid_n (27), thedigit2s (26), chamali2009 (26), DChathu30, yktsandaruwan"
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මට ශුවර් නැහැ උබව:P
    සිරා බන් මෙහෙ පත ඇදවල් තියෙන්නෙ කාමරයම පිරෙනවා ඇදෙන් :rofl:

    :baffled::baffled: ඒ මොකද මාව ශුවර් නැත්තේ?? දැං මම මේ අවුරුදු 3ට අයියගේ විශ්වාසය කඩවෙන එක වැඩක් කරලා තියෙනවද
    2.gif
    2.gif


    ඔටුවෝ කොහොමත් උස මහත සත්තු නේ. ඔය සයිස් මෙට්‍රස් හදන එක සාධාරණයි :rolleyes::rolleyes::yes::yes::P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුභ උපන් දිනක් වේවා! දිගුකලක් යෙහෙන් වැජඹේවා! සියලු පැතුම් ඉටුවේවා! ලෙඩ දුකින් තොර වේවා! :love:

    animated-birthday-wishes-4.gif

     
    Aug 19, 2014
    25
    3
    0
    මම ඔබලාට කියනවා චාමලී කියන්නේ කෙල්ලෙක් ලෙස වෙස් වලා ගත්ත පුරුෂයෙක් කියල. මේකේ ඉන්න නුගත් පිරිස කොල්ලෙකුට පැණි හලන් දඟලයි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ෆින්ෆා උතුමාණෝ;17075590 said:
    මම ඔබලාට කියනවා චාමලී කියන්නේ කෙල්ලෙක් ලෙස වෙස් වලා ගත්ත පුරුෂයෙක් කියල. මේකේ ඉන්න නුගත් පිරිස කොල්ලෙකුට පැණි හලන් දඟලයි.

    :rofl:

    තමාගේ මිම්මෙන් සියල්ලන් මැනීම

    මේකයි මචං
    උබන්දිනයක්දී මේ වගේ ගොන් කතා කියන්න එපා
    උබත් සුබ පතපන් සෙට් වෙලා
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වස්තුව ඔයාට කිරියෙන් උතුරන පැනි බේරෙන රොන් ඉහිරෙන සුභම සුභ උපන් දිනයක් වෙවා...:love: