ෆින්ෆා උතුමාණෝ;17075590 said:මම ඔබලාට කියනවා චාමලී කියන්නේ කෙල්ලෙක් ලෙස වෙස් වලා ගත්ත පුරුෂයෙක් කියල. මේකේ ඉන්න නුගත් පිරිස කොල්ලෙකුට පැණි හලන් දඟලයි.
දැන් කණාමැදිරියටත් බයේ 


තමාගේ මිම්මෙන් සියල්ලන් මැනීම

සිරා ඇත්ත. මූ ෆේක් හද හද ඉන්න චාටර් එකෙක්, මූට එළකිරියේ මිතුරන්ව ජීවිතේට සැබෑවට හම්බ වෙන්න විදිහක් නැහැ මූ චාටර් හැංගි ඩයල් එකක් නිසා... ඉතින් මූ මනින්නේ උගේ මිම්මෙම් ම තමා 


මරුසිරා;17075476 said:![]()
සුබ උපන්දිනයක් සහෝදරි


බින්දු;17075474 said:අපිත් ඒකට තමයි
අඩි 8 ස්ප්රිං මෙට්රස් බම්ප්![]()



thanks ane.....සුබ උපන්දිනයක් වේවා....


thnks ane....Happy Birthday...!




මේ ඔක්කෝටම Happy Birthday එහෙනම්
"nerid_n (27), thedigit2s (26), chamali2009 (26), DChathu30, yktsandaruwan"
happy birthday![]()


සුභ උපන් දිනක් වේවා! දිගුකලක් යෙහෙන් වැජඹේවා! සියලු පැතුම් ඉටුවේවා! ලෙඩ දුකින් තොර වේවා!



තැන්ක්ස් අනේ


තැන්ක්ස් අනේසුබ උපන්දිනයක් වේවා....


අහ තැන්ක්ස් හොදද....ඔව් ඔව් බොමු බොමුජින්තුවා;17075573 said:එළ එළ බෝතලයක්වත් ඕනෙ.. සුබ උපන්දිනයක් වේවා!


තැන්ක්ස් අනේhappy birthday ...!


තැන්ක්ස් අනේ....ආ සුබම සුබ උපන් දිනයක් වේවා චමලි 2009![]()



වස්තුව ඔයාට කිරියෙන් උතුරන පැනි බේරෙන රොන් ඉහිරෙන සුභම සුභ උපන් දිනයක් වෙවා...



ෆින්ෆා උතුමාණෝ;17075590 said:මම ඔබලාට කියනවා චාමලී කියන්නේ කෙල්ලෙක් ලෙස වෙස් වලා ගත්ත පුරුෂයෙක් කියල. මේකේ ඉන්න නුගත් පිරිස කොල්ලෙකුට පැණි හලන් දඟලයි.




එක්කෝ මූව කොල්ලෙක් හොඳට අන්දලා බයිට් කරලා, කොහෙට හරි එක්කගෙන ගිහිල්ලද කොහෙදදැන් කණාමැදිරියටත් බයේ
එහෙම නැත්තන් මෙම්බර්ස් ලව එලවන්න හදන ෆේක් එකක් මූ රිදිච්ච, අර සිරිපාල කියන සොන්ස් වගේ එකෙක්.
සිරා ඇත්ත. මූ ෆේක් හද හද ඉන්න චාටර් එකෙක්, මූට එළකිරියේ මිතුරන්ව ජීවිතේට සැබෑවට හම්බ වෙන්න විදිහක් නැහැ මූ චාටර් හැංගි ඩයල් එකක් නිසා... ඉතින් මූ මනින්නේ උගේ මිම්මෙම් ම තමා
![]()
සුභ උපන්දිනයක් වේවා ඔබට..!
![]()


many happy returns of the day....
හිතේ තියෙන සේරම ප්රාර්ථනා ඉෂ්ට වෙන නිදුක් නිරෝගී වසරක් ලැබෙන්න කියල ප්රාර්ථනා කරනවා.


සියලු පැතුම් ඉටුවන සුභ උපන්දිනයක් වේවා ඔයාට


සුභම සුභ උපන්දින් මෙව්වා එකක්ම වේවා..![]()
හාකෝ හාකෝ...තැන්ක්ස් පැට්ටෝ
අපිට පාටියක් දෙයි ද දන්නේ නෑ..![]()
ලග පාත හිටියා නම් අනිවා දෙනවා....
අර එදා දෙනව කියුව චොකලට් බිස්කට් තුනවත් අඩු ගානේ දියෝ..![]()
ඒක මන් කැවා....
hapy b'day chamali2009....![]()
![]()


තැන්ක්ස් මල්ලි පැට්ටෝ........සුබ උපන්දිනයක් වේවා අක්කේ


චාමලි කෙල්ලට
සුබ උපන් දිනයක් වෙවා
කරන කියන හැමදේම සාර්ථක වේවා
ජයෙන් ජය ලැබේවා
කියලා හැමෝම සුබ පතමු


සුබ උපන්දිනයක් වේවා!!!!!!
සිස්![]()
![]()



